ඔයිල් එක වෙනම මාරු කරං සර්විස් එකට විතරක් යන එක හරි මදිද මංද..
එතකොට එයාල වැඩියෙන් ගාන දාන එක හොඳයි නේ (මටත් පිස්සු)
සර්විස් එකට විතරක් දැං ගත්තෙ 1400යි නේ.. එතකොට ගනියි 1600ක් විතර![]()
service කියල මොනවද කරන්නේ කියහන්කෝ
මම නම් Bike එකේ ටැංකිය , සීට් එක, දෙපැත්තේ කවරදෙක , බැටරිය , චෙන් කවරේ ඔක්කොම ටික ගලවල වෙන වෙනම හෝදනවා . චැසියට ප්‍රෙෂර් වොෂර් එක අල්ලනවා
සබන් එක අල්ලලා පොඩි පොඩි තැන් tooth brush එකෙකින් මදිනවා, හෝදලා වේලුනට පස්සේ කෙබල්ටික ගලවල OIL කරනවා (මමනම් මේකට පාවිච්චි කරන්නේ පරණ engine OIL).
උදේම පටන් ගත්තොත් පැය දෙකතුනකින් වැඩේ ඉවරයි..
මට හදාගන්න බැරි case එකක් අවොත් විතරයි ගැරිජ් එකකට යන්නේ.
ඔයටික උඹම කරගනින් කෝ


