ස්කූටරේ හදාගත්ත - දෝෂෙ තිබුණෙ මෙතන

AnuradhaRa

Well-known member
  • උඹලටත් වැදගත් වෙන හින්ද කියන්නෙ
    මම කිව්වනෙ බයික් එකේ ඇක්සලේටරේ අඩු කරාම එන්ජිම නතර වෙනව කියල, හන්දියකින් දාන්න නතර කලාම එන්ජිම නතර වෙනව. එපා වෙනව..
    මෙන්න මේ පොඩි හෝස් කෑල්ල පැලිල තිබුණ. අලුතින්ම දානවනං රුපියල් 900ක් වෙනවලු :oo:
    කොල්ල මට තිබිච්ච බට කෑල්ලක් දාල දුන්න

    CRVimaT.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    fz wala ehema carb diapram eka yanna main reason eka oya part eka. exhaust gas recirculation ekak
    මේකෙනං ඩයෆ්‍රම් කාබ් එකක් නෙමෙයි වගේ තියෙන්නෙ. කේබලේ උඩින් වගේ
    ඇවිත් තියෙන්නෙ....
    ඇක්ටිවා එකටනං ෆුවෙල් පම්ප් එකක් එනව. මම හිතුවෙ මේකෙත් එහෙම එකක් ඇති කියල...
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ස්කූටර් වලටත් වැකියුම් ලයින් එනවද?
    මොකක්ද එතන තියෙන්නෙ.
    පෙට්‍රල් පම්ප් එකක්ද?
    Ow, machan, මගේ scooter එකෙත් තියෙනවා, tawa ඔය vaccum line එකෙන් තමයි carburator එකට petrol ඇදල දෙන්නේ, ඒක නිසා bike එක start එකේ තිබ්බොත් witarai petrol එන්නේ නැත්නම් පෙට්රෝල් line එක ගලවල තිබ්බත් පෙට්රෝල් leak කරන්නේ නෑ, එහෙම වැල් එකක් දාලා තියෙන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ow, machan, මගේ scooter එකෙත් තියෙනවා, tawa ඔය vaccum line එකෙන් තමයි carburator එකට petrol ඇදල දෙන්නේ, ඒක නිසා bike එක start එකේ තිබ්බොත් witarai petrol එන්නේ නැත්නම් පෙට්රෝල් line එක ගලවල තිබ්බත් පෙට්රෝල් leak කරන්නේ නෑ, එහෙම වැල් එකක් දාලා තියෙන්නේ
    එහෙනං මේ වැකියුම් ලයින් එක පුපුරල තිබුණ එකෙන්,
    කාබ් එකේ පෙට්‍රල් අඩු වෙලා වේගෙන් යනකොට මිස් කරනව වගේ සීන් ගොඩක් තියෙන්න ඇති....
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනං මේ වැකියුම් ලයින් එක පුපුරල තිබුණ එකෙන්,
    කාබ් එකේ පෙට්‍රල් අඩු වෙලා වේගෙන් යනකොට මිස් කරනව වගේ සීන් ගොඩක් තියෙන්න ඇති....

    ඒ හෝස් එක නෙමේ බං
    මෙතන වෙන සීන් එකක් තියෙනව

    jTAkDl5.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒ හෝස් එක නෙමේ බං
    මෙතන වෙන සීන් එකක් තියෙනව

    jTAkDl5.jpg
    ඒ මොකක්ද ඒ....
    දැක්ක ගමන් හිතුවෙ egr ලයින් එකක් කියල...

    ඉන්දියන් කාරය, ග්‍රීන් ටෙස්ට් එකට බොරු කරන්න හදාපු ගැජමැටික් එකක්වත්ද??
     

    AnuradhaRa

    Well-known member
  • ඒ මොකක්ද ඒ....
    දැක්ක ගමන් හිතුවෙ egr ලයින් එකක් කියල...

    ඉන්දියන් කාරය, ග්‍රීන් ටෙස්ට් එකට බොරු කරන්න හදාපු ගැජමැටික් එකක්වත්ද??
    green test සීන් එකක් තමා
    exhaust එකෙන් එලියට එන ගෑස් එකට fresh air පාරක් වෙනම ලයින් එකකින් දෙනව
    එතකොට unburned ගෑස් තව හොඳට බර්න් වෙන කතාවක් කියන්නෙ
    fresh air එක එන්නෙ වෑල් එක ඇරුණම. වෑල් එක ඔටෝ ඇරෙන්නෙ මං කියපු පොඩි බටේ සක්ෂන් පවර් එකෙන්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    hero honda pleasure එකක් තියෙනවා පෙට්‍රල් ගඳක් එනවා කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ , අනික ඉබේටම පෙට්‍රල් අඩුවෙනවා ලීක් එකක් පේන්නෙත් නෑ , හැබැයි දුවන්නෙත් නැතිව පෙට්‍රල් ටික ඉවර වෙනවා
     
    • Wow
    Reactions: AnuradhaRa