උඹලටත් වැදගත් වෙන හින්ද කියන්නෙ
මම කිව්වනෙ බයික් එකේ ඇක්සලේටරේ අඩු කරාම එන්ජිම නතර වෙනව කියල, හන්දියකින් දාන්න නතර කලාම එන්ජිම නතර වෙනව. එපා වෙනව..
මෙන්න මේ පොඩි හෝස් කෑල්ල පැලිල තිබුණ. අලුතින්ම දානවනං රුපියල් 900ක් වෙනවලු
කොල්ල මට තිබිච්ච බට කෑල්ලක් දාල දුන්න