ස්ට්‍රෙස් managemant help

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
    Mn nm karanne. Kochchara kal dammath mewa kawada hari mnma karanna epai kiyala. Eka karala iwara wunama danena relief eka satisfaction eka gana motivation ekak karan iwara karanawa wade.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ne nikan gagakata diya karala yawanawa wage thoghts polwata danna.wediya hitanne netuwa hitiyama auto wenawa.
    බැරි වෙලා වත් පස්ස උඩ තියන් ඉන්න එපා විශ්ව ශක්තිය පුකට කොටනව අකුණු ගහනවා වගේ.
    කෝකටත් අකුණු සන්නායකයක් පුකේ ගහගෙන ඕක කරන එක නුවණට හුරුයි.

    හොදට සන්නායකය ground කරපන් quality earth wire එකක් දාල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    බැරි වෙලා වත් පස්ස උඩ තියන් ඉන්න එපා විශ්ව ශක්තිය පුකට කොටනව අකුණු ගහනවා වගේ.
    කෝකටත් අකුණු සන්නායකයක් පුකේ ගහගෙන ඕක කරන එක නුවණට හුරුයි.

    හොදට සන්නායකය ground කරපන් quality earth wire එකක් දාල
    Ubalata owa terenne ne.
     
    • Like
    Reactions: kasunkaru

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ubalata owa terenne ne.
    යකෝ ඕකෙදි වෙන්නෙ මොලේට ඔක්සිජන් එක්ක ලේ ගමන් කරන එකෙන් රිලැක්ස් බවක් දැනෙන එක. නැතුව විශ්ව පුකක් නෙමෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    යකෝ ඕකෙදි වෙන්නෙ මොලේට ඔක්සිජන් එක්ක ලේ ගමන් කරන එකෙන් රිලැක්ස් බවක් දැනෙන එක. නැතුව විශ්ව පුකක් නෙමෙ
    Its another way of looking at it.
     
    • Like
    Reactions: kasunkaru

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ubalata owa terenne ne.
    Ryan Reynolds Reaction GIF
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,367
    1,964
    113
    සල්ලි හොයන්න ජීවිතේ ඔච්චර දුක් විඳින්න එපා බන්. අන්තිමට ජොබ් එක, හොයපු සල්ලි, ගෙවල්දොරවල්, වාහන,ගෑනි,ළමයි ඔක්කොම දාලා පට්ට වේදනාවක් විඳලා යන්නම වෙනවා. ඒ නිසා ඉන්න කාලේ සල්ලි හොයන්නම විඳවන්න එපා. සල්ලි තිබුණොත් තමයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා අපි සංකල්පයක් හදන් හිටියට, සල්ලි නැති සරල චාම් ජීවිත ගත කරන ගොඩක් මිනිස්සු පට්ට සතුටින් ජීවත් වෙලා, පට්ට සැනසීමෙන් මැරිලා යනවා.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    546
    916
    93
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
    වැඩ කරලා award එකක් විදියට එ කරන්න හිතෙන ඒව කරන්න.
    Just start 1st
     
    • Sad
    Reactions: sudu1234

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    සල්ලි හොයන්න ජීවිතේ ඔච්චර දුක් විඳින්න එපා බන්. අන්තිමට ජොබ් එක, හොයපු සල්ලි, ගෙවල්දොරවල්, වාහන,ගෑනි,ළමයි ඔක්කොම දාලා පට්ට වේදනාවක් විඳලා යන්නම වෙනවා. ඒ නිසා ඉන්න කාලේ සල්ලි හොයන්නම විඳවන්න එපා. සල්ලි තිබුණොත් තමයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා අපි සංකල්පයක් හදන් හිටියට, සල්ලි නැති සරල චාම් ජීවිත ගත කරන ගොඩක් මිනිස්සු පට්ට සතුටින් ජීවත් වෙලා, පට්ට සැනසීමෙන් මැරිලා යනවා.
    E eliyen pena widiya bn apita.salli nattan patta dukak tamai.unge gewal wala sathiyak hitiyama ena prashna walata kalanthe danawa
     
    • Sad
    Reactions: sudu1234

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113

    supiri bro man dan winadi 3k wage karaa hise radee adu wuna. kundalini power kiyanne mekatada
    කුණ්ඩලීනි උට්ටක් නෙමේ බන් ඕක හොඳ stretching එකක්. කොහොමත් ඕක කරාම ඇඟ හොඳට ඇදිල රිලැක්ස් වෙනව. ස්පෝට් එහෙම කරපු උන්නන් දන්නව training session එකකින් පස්සෙ ඕක කරද්දි දැනෙන ආතල් එක.