ස්ට්‍රෙස් managemant help

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,655
    8,336
    113
    ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කරා මම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    වැඩ ඉවර කරන ඒක. මටත් ඕක තියෙනවා. මම ආස වැඩ විතරයි කරන්න පුළුවන්.

    මම කරන්නේ උධෙන්ම කරන්න අකමැති වැඩ ටික ඉවර කරගන්නවා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
    ගිහින් psychiatrist or psychologist කෙනෙක් හම්බ වෙයන්. වෙන කියන්න දෙයක් නැහැ අපිට. ඕක medical or psychological or medical and psychological condition එකක්ද කියල මෙහෙම thread එකකින් කියන්න අපිට බැහැනේ බං. ඔය උඩ කිව්ව අයට උබේ condition එක තේරුම් අරන් medicine, treatments, advise දෙන්න පුලුවන්.