ස්ට්‍රෙස් managemant help

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    සල්ලි හොයන්න ජීවිතේ ඔච්චර දුක් විඳින්න එපා බන්. අන්තිමට ජොබ් එක, හොයපු සල්ලි, ගෙවල්දොරවල්, වාහන,ගෑනි,ළමයි ඔක්කොම දාලා පට්ට වේදනාවක් විඳලා යන්නම වෙනවා. ඒ නිසා ඉන්න කාලේ සල්ලි හොයන්නම විඳවන්න එපා. සල්ලි තිබුණොත් තමයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා අපි සංකල්පයක් හදන් හිටියට, සල්ලි නැති සරල චාම් ජීවිත ගත කරන ගොඩක් මිනිස්සු පට්ට සතුටින් ජීවත් වෙලා, පට්ට සැනසීමෙන් මැරිලා යනවා.
    මටනම් සල්ලි නැතිඋනාම පට්ටම ස්ට්‍රෙස් වෙනවා.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    සල්ලි හොයන්න ජීවිතේ ඔච්චර දුක් විඳින්න එපා බන්. අන්තිමට ජොබ් එක, හොයපු සල්ලි, ගෙවල්දොරවල්, වාහන,ගෑනි,ළමයි ඔක්කොම දාලා පට්ට වේදනාවක් විඳලා යන්නම වෙනවා. ඒ නිසා ඉන්න කාලේ සල්ලි හොයන්නම විඳවන්න එපා. සල්ලි තිබුණොත් තමයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා අපි සංකල්පයක් හදන් හිටියට, සල්ලි නැති සරල චාම් ජීවිත ගත කරන ගොඩක් මිනිස්සු පට්ට සතුටින් ජීවත් වෙලා, පට්ට සැනසීමෙන් මැරිලා යනවා.
    Ane nikan palayan ban yanda. Ledak hadunath salli thibba nan goda.
    Sathuta kiyanne salli neme. Habai salli walin sathuta kalaya knowledge health wage dewal buy karanda puluwan. Charm widiyata innawa kiyanne barikamata hithavrawata ganeemak. Anyway choice is yours