Questions ස්ට්‍රෝක් එකක්ද?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද කියලා, Vasovagal syncope තියෙනවා මට ඒ නිසා ඒවා එක්ක රිලේටඩ් දෙයක්/ anxiety/ migraine ද දන්නෙත් නැහැ. අවු 20 න් මැරෙන්න වෙයිද දන්නැහැ එක පාරම ; )
    Echo ekak ct ekak gattada
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    matath okama thiyenava ban, ECG baluwa , MRI ekak gaththa, okkoma normal, ath deke numbness eka nan thiyenava,

    dan nan hithenne anxiety attack ekak wage , and also iwatch eken oxygen level ekai HB ekai balanava nitharama, kiyanna tharan deyak naha ithin.

    Thanks
     

    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    matath okama thiyenava ban, ECG baluwa , MRI ekak gaththa, okkoma normal, ath deke numbness eka nan thiyenava,

    dan nan hithenne anxiety attack ekak wage , and also iwatch eken oxygen level ekai HB ekai balanava nitharama, kiyanna tharan deyak naha ithin.
    Anxiety wlt thma symptoms pennuwath diagnose krat lede hoya gnna bari.
    Joke newe Kalayak mge dakunu ateth ridenna gtta A/L exam liypu kale. Exam iwr una withrai ara ridena ekath nthr una
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    December 24th, 10:00 PM – 12:30 PM:

    Symptoms:

    Dizziness
    Loss of balance
    Sweating
    Yawning
    Blurred / unusual vision
    Numbness in both hands (lasting 10–15 minutes)
    (had headache prior to the episode)

    **admitted to the hospital
    ECG, blood test, blood sugar level, liver n kidney functions, mineral n electrolyte levels n cortisol level were all within normal ranges
    (blood pressure was slightly elevated)**

    Yesterday, 6:00 PM – 8:00 PM:

    Symptoms:

    Lightheadedness
    Yawning
    Sudden loss of appetite
    Slight visual and auditory disturbances
    (had headache prior and after to the episode)

    @emoji diaries
    ------ Post added on Jan 1, 2025 at 8:22 AM
    කියලා තියන ඒවා බැලුවාම
    "නැත"

    Anxiety wlt thma symptoms pennuwath diagnose krat lede hoya gnna bari.
    Joke newe Kalayak mge dakunu ateth ridenna gtta A/L exam liypu kale. Exam iwr una withrai ara ridena ekath nthr una
    විභාග කාලෙට ලමයි වි⁣සේසයෙන් සිස්සත්වේ කාලේට ඕනාතරම් එනවා. ඕක වෙනම සීන් එකක් වෙන්නේ.
    ------ Post added on Jan 1, 2025 at 5:48 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කියලා තියන ඒවා බැලුවාම
    "නැත"

    අපේ ආච්චිට PFO case එකක් තිබිලා operation කරලා තියෙනවා පොඩි කාලේ මේ දැන් තාත්තා කිව්වේ, ඔය episodes එද්දි palpitations වෙනවා වගෙත් දැනෙනවා (බය නිසාද දන්නෙත් නැහැ)

    PFO නිසා blood clot එකකින් TIA episode එකක් ආවා වෙන්න බැරිද? හෙට මන් halter එකේ results චෙක් කරන්න යනවා, එතකොට කියලා PFO තියෙනවද කියලා ටෙස්ට් එකක් කර ගන්න බැරි වෙයිද මට MRI එකක් එක්ක? (ජයවර්ඩනපුර)
    නැත්තම් මන් piv hospital එකකට යන්න ඕනෙද cardio ඩොක් කෙනෙක් priv channel කරලා?

    ඩොක්ටස්ලා වැඩිය ගනන් ගන්නැති සීන් එනක් තිබ්බේ කලින් admit වුනාමනම් ; )
     
    • Wow
    Reactions: Yin And Yang