Questions ස්ට්‍රෝක් එකක්ද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ECG එකෙන් බලන්නෙ හාට් ඇටෑක් එකක් කියලා නෙමේද
    Stroke (i mean brain) එකක් නං ECG එකෙන් අහුවෙනවාද
    Nee okata mokakda belle ellagena dawasak inna ona. eken okkoma rhythm calculate karala mokakda loku report akak anawa..
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Anxiety wlt thma symptoms pennuwath diagnose krat lede hoya gnna bari.
    Joke newe Kalayak mge dakunu ateth ridenna gtta A/L exam liypu kale. Exam iwr una withrai ara ridena ekath nthr una
    utto

    කලින් ඇඩ්මිට් වුනහම දැම්මා, එකේ රිසාල්ට් එක එනවා හෙට
    update ekak deepan
    ------ Post added on Jan 2, 2025 at 2:10 AM

    @fionadabare phone number eka deepan
    ------ Post added on Jan 2, 2025 at 2:10 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අපේ ආච්චිට PFO case එකක් තිබිලා operation කරලා තියෙනවා පොඩි කාලේ මේ දැන් තාත්තා කිව්වේ, ඔය episodes එද්දි palpitations වෙනවා වගෙත් දැනෙනවා (බය නිසාද දන්නෙත් නැහැ)

    PFO නිසා blood clot එකකින් TIA episode එකක් ආවා වෙන්න බැරිද? හෙට මන් halter එකේ results චෙක් කරන්න යනවා, එතකොට කියලා PFO තියෙනවද කියලා ටෙස්ට් එකක් කර ගන්න බැරි වෙයිද මට MRI එකක් එක්ක? (ජයවර්ඩනපුර)
    නැත්තම් මන් piv hospital එකකට යන්න ඕනෙද cardio ඩොක් කෙනෙක් priv channel කරලා?

    ඩොක්ටස්ලා වැඩිය ගනන් ගන්නැති සීන් එනක් තිබ්බේ කලින් admit වුනාමනම් ; )
    Neurologist කෙනෙක් met වුනාද? වැඩ්ඩෙක් ඉන්නවා Dr. Dilum Palliyaguruge ඉස්සර ආසිරි ආවා, දැන් රත්නපුර, කුරුණෑගල.
    TIA එකෙන් අම්මව ගොඩ දාගත්ත මේ ඩොක්ටර් හින්දා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    **update**

    holter eke results normal
    TIA ekak enna wdihak naha kiwwa
    Dating history/ addictions..ewa mewa gana ahala counseling damma

    BP chart ekak sathiyak withara monitor karala, BP wdinam witharak aye enna kiwwa

    me dan counselor gavata yana gaman

    Neurologist කෙනෙක් met වුනාද? වැඩ්ඩෙක් ඉන්නවා Dr. Dilum Palliyaguruge ඉස්සර ආසිරි ආවා, දැන් රත්නපුර, කුරුණෑගල.
    TIA එකෙන් අම්මව ගොඩ දාගත්ත මේ ඩොක්ටර් හින්දා.

    mn ahuwa bn ada doc gen
    ehema one wennaha kiwwa
    ------ Post added on Jan 2, 2025 at 10:04 AM