ස්ටීම් කියන්නේ මොකක්ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ස්ටීම් කියන්නේ මොකක්ද .මන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා .වැඩි තේරුමක් නෑ ඒගැන .ස්ටීම් එකෙන් ගේම් එකක් ගත්තා කියල කියමුකෝ .එතකොට ගේම් එක ලෝන්ච් කලහම ස්ටීම් එකෙන්ද රන් වෙන්නේ නැත්නම් ස්ටීම් එක මිනිමයිස් වෙලා ගේම් එක වෙනම රන් වෙනවද .

    ගේම් එක රන් වෙඅනකොට ස්ටීම් එකත් රන් වෙලා පට්ට ස්ලෝ වෙයිද .ගේම් එක ගහන ගමන් රෙකෝඩ් කරන්න පුලුවන්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ස්ටීම් කියන්නේ මොකක්ද .මන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා .වැඩි තේරුමක් නෑ ඒගැන .ස්ටීම් එකෙන් ගේම් එකක් ගත්තා කියල කියමුකෝ .එතකොට ගේම් එක ලෝන්ච් කලහම ස්ටීම් එකෙන්ද රන් වෙන්නේ නැත්නම් ස්ටීම් එක මිනිමයිස් වෙලා ගේම් එක වෙනම රන් වෙනවද .

    ගේම් එක රන් වෙඅනකොට ස්ටීම් එකත් රන් වෙලා පට්ට ස්ලෝ වෙයිද .ගේම් එක ගහන ගමන් රෙකෝඩ් කරන්න පුලුවන්ද
    Just think of that as a PlayStore for android.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Yako Steam dan nedd bola :frown:

    Steam kynne pc games platform ekk.
    eka market ekk wtrkm newei.
    Games hema ekktm wenama Community,Workshop pawa tyenwa.
    Steam ekta dnne originals games,e original developer,publisher profile wlinm.
    .එතකොට ගේම් එක ලෝන්ච් කලහම ස්ටීම් එකෙන්ද රන් වෙන්නේ නැත්නම් ස්ටීම් එක මිනිමයිස් වෙලා ගේම් එක වෙනම රන් වෙනවද .

    steam app ek launcher ekk wdht weda krnne game ekk run weddi.loku process ekk nehe.ow minimize wla thm run wenne.eth shift+tab obala steam overlay ek gnn pulwn.eke n pulwn friendslat game invites ywnn,un ekk chat krnn,game achievements blnn,market ekt ynn..wge(game ek background eke run weddim)
    ගේම් එක රන් වෙඅනකොට ස්ටීම් එකත් රන් වෙලා පට්ට ස්ලෝ වෙයිද .ගේම් එක ගහන ගමන් රෙකෝඩ් කරන්න පුලුවන්ද
    pissud ehem ekk ne bn.kisi aulk ne.
    klinith kiwwa wge steam app ek launcher ekk wtri.ekt loku resources gank gn ne
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ස්ටීම් කියන්නේ මොකක්ද .මන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා .වැඩි තේරුමක් නෑ ඒගැන .ස්ටීම් එකෙන් ගේම් එකක් ගත්තා කියල කියමුකෝ .එතකොට ගේම් එක ලෝන්ච් කලහම ස්ටීම් එකෙන්ද රන් වෙන්නේ නැත්නම් ස්ටීම් එක මිනිමයිස් වෙලා ගේම් එක වෙනම රන් වෙනවද .

    ගේම් එක රන් වෙඅනකොට ස්ටීම් එකත් රන් වෙලා පට්ට ස්ලෝ වෙයිද .ගේම් එක ගහන ගමන් රෙකෝඩ් කරන්න පුලුවන්ද
    Na ban slow wenne na. background run wenawa.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Yako Steam dan nedd bola :frown:

    Steam kynne pc games platform ekk.
    eka market ekk wtrkm newei.
    Games hema ekktm wenama Community,Workshop pawa tyenwa.
    Steam ekta dnne originals games,e original developer,publisher profile wlinm.

    steam app ek launcher ekk wdht weda krnne game ekk run weddi.loku process ekk nehe.ow minimize wla thm run wenne.eth shift+tab obala steam overlay ek gnn pulwn.eke n pulwn friendslat game invites ywnn,un ekk chat krnn,game achievements blnn,market ekt ynn..wge(game ek background eke run weddim)

    pissud ehem ekk ne bn.kisi aulk ne.
    klinith kiwwa wge steam app ek launcher ekk wtri.ekt loku resources gank gn ne
    ස්ටීම් පාවිච්චි කරලා නෑ .මොකද මේ වෙනකම් මන් ලග තිබ්බ එකPC එකක්වත් පවර්ෆුල් නෑ .මේ අව්රුද්දෙ මුල තමා 1030 එකක් ගත්තේ.මන් ජිවිතකලේට මුලින්ම ගත්ත ග්‍රැෆික් කාඩ් එක .දැන් තමා ඉතින් සින් එකට බැස්සේ .එටකම් ගේම් ගැහුවේ ඔන්බෝර්ඩ් එකෙන් .දැන් ඉතින් ගේමක් ගහන්න තමා බලන්නනේ ෆ්‍රී ටයිම් එකට .

    සමහර කරපු මෝඩ කම් නිසා මට සැහෙන්න දේවල් මග අරුනා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ස්ටීම් පාවිච්චි කරලා නෑ .මොකද මේ වෙනකම් මන් ලග තිබ්බ එකPC එකක්වත් පවර්ෆුල් නෑ .මේ අව්රුද්දෙ මුල තමා 1030 එකක් ගත්තේ.මන් ජිවිතකලේට මුලින්ම ගත්ත ග්‍රැෆික් කාඩ් එක .දැන් තමා ඉතින් සින් එකට බැස්සේ .එටකම් ගේම් ගැහුවේ ඔන්බෝර්ඩ් එකෙන් .දැන් ඉතින් ගේමක් ගහන්න තමා බලන්නනේ ෆ්‍රී ටයිම් එකට .

    සමහර කරපු මෝඩ කම් නිසා මට සැහෙන්න දේවල් මග අරුනා
    math ohom idla thm tika tika hoda masimk hdghthe :yes:
    dn nm aulk ne :D
    CS GO download krgnin :cool:
    welawak set wemu :D
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    math ohom idla thm tika tika hoda masimk hdghthe.dn nm aulk ne :D
    CS GO download krgnin :cool:
    welawak set wemu :D
    ලබ්බේ ඉන්ටනැට්ට මෙලෝ රහක් නෑ .හිටපු ගමන් ඩ්‍රොප් වෙනවා .

    බාගත්තොත් සෙට් වෙන්නම්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Uththara danatama hambela thiyena hinda me tika add karaganna yatin.
    Steam run wenawa background eke uba steam game play karaddi. Steam inna yaluwo ekka ekkahu wela ubata multiplayer gahanna puluwan.
    Thawa thiyanawa Epic Games, GOG kiya kiya steam wage ewwa.
    Steam thamai biggest gaming platform eka. Okun habai malaata idikattaka deyak nikan nan denne na :P
     
    epic free denavada
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Hitapu gaman :P Issaranan tikak loku loku ewwa dunna dan nikan chora ewwa denne.
    Dunnata wadak na almost dead games denne. Habai Steam nan e denneth na :P 2D games unath un wikunanawa. Steam wala sales ena kaalayak thiyenawa. E kaleta ganna thiyenne. Naththan okkoma games hama platform ekema expensive :)
    epic la ehemama kynn be bn...hoda games denwane sthiykt seryk. first tree,inside wge ptta rated games dunne dec phuwelath:yes:.
    onn heta enw free games denn ptn aran 1 year anniversary ekt den mystery game ek :P
    mokak weid dn ne.gya sere nm gta dunnane :confused: