ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ඔය AMD හීට් වෙන එක ගොඩක් පරණ ඒවයෙ තිබුනු අවුලක්
    දැන් එන amd ඒවා ඒ ඉස්සර ආපුවා වගේ හීට් වෙන්නෙ නැහැ
    වෙනසක් තිබුනත් ඉන්ටෙල් වලට වඩා බොහොම පොඩි වෙනසක් තියෙන්නෙ

    අනික ඔය දාල තියන cpu එක 15w එකක්, ඒ වගේ එකක් කොහොමත් ලොකුවට රත්වෙන්නෙ නැහැ
    පොඩ්ඩක් ඔය මොඩල් එකකම ලැප් එකක්ම යූස් කරලා බලපන් කොහොමද හීට් එක කියල.
    එහෙම නැත්නම් හරියටම තියන එකෙක්ගෙන් අහපන් යාලුවොන්ගෙ ලග තියනව ඒව මෙහෙමයි කියන ඒව අහන්නෙ නැතුව

    සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රයිස් රේන්ජ් එකකදි ඉන්ටෙල් වලට වඩා amd වල ගෙවන ගානට පොඩ්ඩ්ක් වැඩි cpu/gpu පවර් එකක් ලැබෙනවා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy

    thanks machan....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ස්ටූඩන්ට් ඔෆර් කියලා දෙන්නෙ තනිකර ගූ ගොඩවල්. මොකක් හරි අවුලක් තියනවා බන්. මම දන්න දෙතුන් දෙනෙක් ගත්ත ලැප් අවුල් ගිහින් තියනවා. කම්පැනිකාරයන්ටත් මෙච්චර අඩූවට දෙන්න ඇම්මක් නෑනේ. උනුත් මොකක් හරි අවුල් තියන ඒවා ස්ටූඩන්ට් ඔෆර් කියලා අඩුවට දෙනවා. ගන්නව නම් 3-5 years warranty තියන එකක් ගනින්.

    පිස්සු බන් මං දාන්න 20 පන්නල තියනව කිසි අවුලක් නැ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    පිස්සු බන් මං දාන්න 20 පන්නල තියනව කිසි අවුලක් නැ

    ow machan uba hari ...... habay abans 3 years warranty eka hambenaw machan

    acer නම් ගන්න එපා මවන්. කීබෝඩ් අවුල්, ස්කීන් එකේ ඉරි එනවා. මල ජරාවක්.

    DELL or HP ගනින්. Asus හොදයි තමයි. ඒත් ලංකාවට එන Asus lap ගන්න කියලා මට recomend කරන්න අමාරුයි බන්. සමහර ඒවගේ අවුල් නැතුවාම නෙමෙයි
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ow machan uba hari ...... habay abans 3 years warranty eka hambenaw machan

    acer නම් ගන්න එපා මවන්. කීබෝඩ් අවුල්, ස්කීන් එකේ ඉරි එනවා. මල ජරාවක්.

    DELL or HP ගනින්. Asus හොදයි තමයි. ඒත් ලංකාවට එන Asus lap ගන්න කියලා මට recomend කරන්න අමාරුයි බන්. සමහර ඒවගේ අවුල් නැතුවාම නෙමෙයි

    thanks machan.... Hithaganna ba ban mokak gannada kiala... Apita ithin arjuna Aloysius la katha karala salli dey kialaya ban
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    University Students lata Promotion walata gena Laps nm bn Quality eka denata lankawe thiyena ewatath wada adui.. Performance nee..