ස්ටොක් අන්ලිමිටඩ් නොමිලේ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ස්ටොක් අන්ලිමිටඩ් නොමිලේ

    නොමිලේ කිව්වට නොමිලේම නෙමේ සිංහලු

    https://www.stockunlimited.com

    https://www.storyblocks.com/stock-image

    මෙන්න මේ සයිට් එක දන්නවනේ ෆ්ටෝ වීඩියෝ Graphics ඕනේ විදිහක මෙතනින් ගන්න පුළුවන්

    ඉතින් මෙතැනින් නිකන් දෙන්නේ නැනේ

    අඩුම මාසෙට 19 ඩොලර් ගෙවන්න ඕනේ

    පොටෝ එකක් දෙකක් වගේ ඕනේ කරන කෙනෙක්ට රු 4000 වගේ ගෙවන්න ඕනේ නැනේ

    ඉතින් මම පොඩි සර්විස් එකක් පටන් ගත්ත ඉතාම අඩු මුදලකට මේවා ලබාදෙන්න

    ඕනෙම පොටෝ 3 රු 100 වගේ මුදලකට ලබා දෙන්න

    වැඩේ හරිද කියල බලන්න ඉල්ලන හැම කෙනෙක්ටම 1 පොටෝ එක ගානේ නොමිලේ ලබා දෙන්න තීරණේ කළා

    මේ වැඩෙන් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න ඉතින් පි ඇම් එකකින් හොදේ

    1670920.jpg
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA

    ග්‍රැෆික් කරන උන් මියුරු කොල්ලට සප් එකක් දීපල්ලා. :love::love::love::love::D:D:D:D

    උඹේ බිස්නස් කඩන්න ඕන නෑ මට ඒ නිසා වැඩිය නොකියා නිහඬ වෙමි :love:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    machan umba stock photos ganne me site dekenda? Quality ewa thiyeda shutterstock wage
    Math me subscription ekak ganna beluwe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    ග්‍රැෆික් කරන උන් මියුරු කොල්ලට සප් එකක් දීපල්ලා. :love::love::love::love::D:D:D:D

    උඹේ බිස්නස් කඩන්න ඕන නෑ මට ඒ නිසා වැඩිය නොකියා නිහඬ වෙමි :love:

    ela ela thanks machan :love::love: