ස්ටොක් අන්ලිමිටඩ් නොමිලේ
නොමිලේ කිව්වට නොමිලේම නෙමේ සිංහලු
https://www.stockunlimited.com
https://www.storyblocks.com/stock-image
මෙන්න මේ සයිට් එක දන්නවනේ ෆ්ටෝ වීඩියෝ Graphics ඕනේ විදිහක මෙතනින් ගන්න පුළුවන්
ඉතින් මෙතැනින් නිකන් දෙන්නේ නැනේ
අඩුම මාසෙට 19 ඩොලර් ගෙවන්න ඕනේ
පොටෝ එකක් දෙකක් වගේ ඕනේ කරන කෙනෙක්ට රු 4000 වගේ ගෙවන්න ඕනේ නැනේ
ඉතින් මම පොඩි සර්විස් එකක් පටන් ගත්ත ඉතාම අඩු මුදලකට මේවා ලබාදෙන්න
ඕනෙම පොටෝ 3 රු 100 වගේ මුදලකට ලබා දෙන්න
වැඩේ හරිද කියල බලන්න ඉල්ලන හැම කෙනෙක්ටම 1 පොටෝ එක ගානේ නොමිලේ ලබා දෙන්න තීරණේ කළා
මේ වැඩෙන් ප්රයෝජනයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න ඉතින් පි ඇම් එකකින් හොදේ

ela ela..