ස්ටොක් කර ගත්තද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    අද වයින් ස්ටෝර්ස් වැහුවම දැනට තියෙන තීරණේ අනුව නං ආයේ 25 අරිනවා. ඊට පස්සේ දවස් දෙකේ වහලා ආයේ 28 වෙනිදා අරිනවා. හැබැයි ඒ 25 සහ 28 දවස් දෙකේ පෙළක් විට වහලා තියන්න ඉඩ තියෙනවා. සදුදා වෙනකොට තීරණය කරලා.

    උබල බඩු ගත්තද?

    මං නං මේ ටික තමයි ගත්තේ. බියර් ගත්තේ නැහැ මේ ටිකේ වැස්සත් එක්ක සීතල නිසා.

    Capture.jpg
    අද එකතු කරන්න යනවා කියන්නේ කොවිඩ් සුවර් ශොට්ම තමා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පිස්සුද යකෝ. ඩේලි ගහන්න තෝ හිතුවද මම කෝටිපතියෙක් කියල.
    ඩේලි ගහන වැඩි දෙනෙක් දවසේ පඩියට වැඩ කරන කම්කරුවෝ. රටේ ශ්‍රම හමුදාව.
    අද එකතු කරන්න යනවා කියන්නේ කොවිඩ් සුවර් ශොට්ම තමා
    දේව කැමැත්ත නෙමෙයි රජයේ කැමැත්ත.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හම්මෝ සන්ස්තා ගල්

    ගහපු කාලයක් මතක නෑ, ඉස්සර බෝඩිමෙ සෙට් එක ගල් ගහන්නෙ.
    එකෙක්ගෙන් ගන්නෙ රුපියල් 300යි.
    ගල් බෝතලෙයි, වඩේ 20-25ක්, සිගරට් 5,6ක්. 2009-2011

    ගහලා සින්දු කියනවා බෝඩිමෙ ඇන්ටි ඇවිල්ල බනින කන්. කෙලින්ම කපුගේ, මිල්ටන්, බෙග් මාස්ටර්, සුනිල් එදිරිසින්හ තමා ස්ටේජ් නග්ගන්නෙ. :(


    Ai ban Owata Gal kiyanne?

    කොහෙ හරි දැක්ක, ඉස්සරම ගල් ඔය වයාපාරයේ සීනි ෆැක්ටරි වල මොලැසස් වලින් හැදුවා කියල කතාවක්.
    මේකෙමද මන්ද දැක්කෙ. එහෙම සීන් එකක් ඇති

    ------ Post added on May 21, 2021 at 10:06 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    borunam balapan bar arinne 30.

    View attachment 126212
    ------ Post added on May 22, 2021 at 11:17 AM
    බ්ලැක් ලේබල් එකයි, බැලන්ටයින් එකයි නං බීලා තියෙනවා. මට එච්චර සෙට් උනේ නැහැ අනික් ඒවා දන්නේ නැහැ. මට නං සංස්ථා ගල් තමයි සෙට් වෙන්නේ.