ස්ත්‍රියකගේ ලැම නෙරා ඇත්නම් !!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ස්ත්‍රියකගේ ලැම නෙරා ඇත්නම් !!

    ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි.


    IMG_2262-300x225.jpg

    යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. ‍

    අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජ‍ය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ
    ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි.

    සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. ‍‍

    රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි.

    දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි.

    ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි.

    ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය.

    ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය.

    තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි.

    පපු ප්‍ර‍දේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි.

    ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි.

    ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය.

    ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු.

    දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි.

    කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත.

    පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය.

    තිරස් අතට ඇති ‍පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත.

    පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය.

    දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි‍.

    දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය.
     
    • Like
    Reactions: Hustler

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඕකනේ පඩි වරු කියල තියෙන්නේ ලැජ්ජ බිමින් තියෙන්න කියල
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි...:love:

    සියුම් රෝමසියුම් රෝමසියුම් රෝමසියුම් රෝමසියුම් රෝම :confused: dan hoyapanko සියුම් රෝම
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    පපු ප්‍ර‍දේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි.
    meka pahadili karaoankooooo
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. ‍‍

    තරණි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි...:love:

    සියුම් රෝමසියුම් රෝමසියුම් රෝමසියුම් රෝමසියුම් රෝම :confused: dan hoyapanko සියුම් රෝම

    ලෝකේ කාන්තාවන්ගෙන් 4 න් 1 ක් අධික කාමාධිකයිලු. උඹටත් හිතෙනවා අනිවා අනේ ඒ 4 න් 1 ක් මටත් ලැබුනනම් කියලා. උන්ට සෙක්ස් ඕනේ උනාම ටික කාලෙකින් වෙන වෙන කඩවලින් කන්නත් යනවලු බං. ලිඳේ පැනපන් එදාට. :lol::lol:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ලෝකේ කාන්තාවන්ගෙන් 4 න් 1 ක් අධික කාමාධිකයිලු. උඹටත් හිතෙනවා අනිවා අනේ ඒ 4 න් 1 ක් මටත් ලැබුනනම් කියලා. උන්ට සෙක්ස් ඕනේ උනාම ටික කාලෙකින් වෙන වෙන කඩවලින් කන්නත් යනවලු බං. ලිඳේ පැනපන් එදාට. :lol::lol:

    :lol::lol::lol: