Niyamai machan! Umba honda samaaja seveyak koranda yanva vagei ! Kantha Hinsanaya in biologycal side!!! Hondaa hondaa! (actualy admirable thread macho! gud!)
මොන හිංසනය වුනත් වැරදියි. ඒකට ලිංග බේද, ජාති බේද, කුල බේද, වයස් බේද, ආගම් බේද නෑ.මේක Educational Thread එකක් පමණයි. ඕනම දෙයකින් හොද,නරක දෙපැත්තම ගන්න පුලුවන්. වටින්නේ හොද පැත්ත දකින්න පුරුදු වෙන එකයි.



