ස්ත්රී දුෂණ රැල්ල
ඊයේ news වලට කිව්වා ස්ත්රී දුෂණ සිද්දි දෙකක් දෙකම ඒ ගෑනු ළමයි ගෙවල් වල ඉද්දි කරලා තියෙන්නේ...
ගෑනුළමයෙක්ට ගෙදර ඉඳලවත් ආරක්ෂාවක් නැද්ද බන් ??

ඒ අස්සේ කොහෙද මන්ද ඉස්පිරිතාලෙක ආච්චි කෙනෙක් දුෂණය කරලා වැසිකිලි වලක දාල...
මේ වගේ අසහන කාරයෝ එන්න එන්නම වැඩිවෙන්නේ ඇයි ??

public announce karanna one...anika enna enna wadi wenawa minissunta dan sex kiyana de nithara aha gatenawa wadi...but labenne na
tv ekak dammath balapan ewaye thiyennema kellonge sexy scene 