ස්තිර තැන්පතු

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    රුපියල් කෝටියක් ස්තිර තැන්පතු අවුරුද්දකට දැම්මොත් පොලිය අවුරුද්දට කොච්චර එනවද.....සහ ස්තිර තැන්පතු දාන්න හොදම බැන්ක් එක මොකද්ද
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    කාර්ගිල්ස් බැංකුවේ තමයි වැඩිම බැංකු වලින්.
    ඔව්ව ෂුවර් නෑ ඒ උනාට. ආණ්ඩුවේ බැංකුවක දාපං පොලිය අඩු උනත් කමක් නෑ. මොකක් හරි කේස් එකක් අවොත් ආණ්ඩුවෙන් හරි සල්ලි ටික ගත්තහැකි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රුපියල් කෝටියක් ස්තිර තැන්පතු අවුරුද්දකට දැම්මොත් පොලිය අවුරුද්දට කොච්චර එනවද.....සහ ස්තිර තැන්පතු දාන්න හොදම බැන්ක් එක මොකද්ද

    calculate karala balapan mcn meh formula ekata dala.

    ((10,000,000/100*int rate)*0.95)/12

    0.95n guna karala thiyenne withholding tax eka 5%k kapena nisa.

    Sampath ekelu hondama rate thiyenne, 12%. BOC nam 10.75%
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං කොච්චර පොළිය ලැබුණත් වැඩක් නැහැ නෙ බන් ?
    අවුරුද්දටම කීයද හම්බ වෙන්නෙ 11% වගෙ නෙද ?

    නරකද ඔය මුදල් කොටස් වෙලඳපොලක ආයොජනය කළොත්.
    කොටස් වෙලඳපොලෙ කිව්වෙ කොළඹ කොටස් වෙලඳ පොළෙ නෙමෙ
    ලොකෙ ලොකු ෆර්ම්ස් වල ඒ කිව්වෙ Apple inc. Microsoft, Facebook ,Nvidia, Yahoo, KFC ,Boeing ,Google
    වගෙ ෆර්ම්ස් වල කොටස් සල්ලි වලට අරන් දැම්මොත් බලපන් කීයක් ලාබ ගන්න පුළුවන්ද කියලා ?
    මාසෙට ඩිපොසිට් කරන මුදලෙන් 20% ක් ලාබ ලැබුව හැකි.

    උඹ අහාවි කොහොමද ඒ වගෙ කම්පැණිස් වල ශෙයාර්ස් ගන්නෙ කියලා?

    උඹට ඉන්ටරස්ට් එකක් තියෙ නම් මට පී එම් එකක් දාපන්.
    සේරම ටික කියන්නම්
     
    • Like
    Reactions: elakiri_reader

    thanka aniawa dana ganna one
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචං කොච්චර පොළිය ලැබුණත් වැඩක් නැහැ නෙ බන් ?
    අවුරුද්දටම කීයද හම්බ වෙන්නෙ 11% වගෙ නෙද ?

    නරකද ඔය මුදල් කොටස් වෙලඳපොලක ආයොජනය කළොත්.
    කොටස් වෙලඳපොලෙ කිව්වෙ කොළඹ කොටස් වෙලඳ පොළෙ නෙමෙ
    ලොකෙ ලොකු ෆර්ම්ස් වල ඒ කිව්වෙ Apple inc. Microsoft, Facebook ,Nvidia, Yahoo, KFC ,Boeing ,Google
    වගෙ ෆර්ම්ස් වල කොටස් සල්ලි වලට අරන් දැම්මොත් බලපන් කීයක් ලාබ ගන්න පුළුවන්ද කියලා ?
    මාසෙට ඩිපොසිට් කරන මුදලෙන් 20% ක් ලාබ ලැබුව හැකි.

    උඹ අහාවි කොහොමද ඒ වගෙ කම්පැණිස් වල ශෙයාර්ස් ගන්නෙ කියලා?

    උඹට ඉන්ටරස්ට් එකක් තියෙ නම් මට පී එම් එකක් දාපන්.
    සේරම ටික කියන්නම්

    මට පොඩි දෙයක් කියහන්, මම වැඩ කරන්නේ ඔය උඩින් කියල තියන කොම්පැනි වලින් එකක. මට 15% ඩිස්කවුන්ට් එකකට කොටස් ගන්න පුළුවන්. ඔය ඉන්වෙස්ට්මන්ට් රෙද්දවල් හරියට තේරෙන්නෙ නැති නිසා තාම ගත්තේ නෑ. ආයේ මේ එන අප්‍රේල් වලට ගන්න පුළුවන්, දැනගන්නත් එක්ක පොඩි විස්තරයක් කියහන්කෝ.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    රුපියල් කෝටියක් ස්තිර තැන්පතු අවුරුද්දකට දැම්මොත් පොලිය අවුරුද්දට කොච්චර එනවද.....සහ ස්තිර තැන්පතු දාන්න හොදම බැන්ක් එක මොකද්ද

    සෙලාන් එකේ 12% අව්රුද්දට
    120000