ස්තුතිය පුදකිරීම

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ස්තුතිය පුදකිරීම

    01. *danushka* http://www.elakiri.com/forum/member.php?u=54015

    02. coollifestyle4u http://www.elakiri.com/forum/member.php?u=106845

    03. vidura99 http://www.elakiri.com/forum/member.php?u=244453


    අපි මේ අයට ස්තුති කරමු... මේ අය එලකිරි එක්කෙ අපිට ගොඩක් උදව් කලා... මට ගොඩක් දෙවල් කරන්න, ඉගෙන ගන්න, නොදන්න දෙවල් අහගන්න මේ අය ගොඩක් මට උදව් කලා......

    එක නිසා මන් මේ අයට කරන ගරු කිරිමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක්ක දැම්මා...

    ඔයලටත් ඉන්නවානම් ස්තුති කරන්න කට්ටිය මේකට දාන්න....


    ස්තුතිය පුදකිරීම
     
    • Like
    Reactions: vidura99

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    එලකිරි එකෙ ගොඩක් මටත් උදව් කලා ඒ හැම‍ දෙනාටම ස්තුතියි නමි වශයෙන් දැමිමේ නැතිවුනත් උදවි කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතිය :yes::yes::yes:
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    ඔවි මටත් ඉන්නවා ගොඩාක් අය specially vidura99

    ‍ඉ‍ගෙන ගන්න ගොඩාක් HELP karanawa ..... keep it up vidura99
    and all other member in EK ...tnax for your all valuable TREADS..