[FONT="]ස්තුති කතාව![/FONT]
[FONT="]මගේ උපන් දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කල එලකිරියේ නාකියෝ [/FONT]Group 01 [FONT="]සභාපතිතුමා පෙරේරා මහත්තයා[/FONT]
[FONT="] හා
[/FONT]
[FONT="]අපි වගේ ම එලකිරිය දියුණු කරන්න කැපවුනු යාලුවෝ ඔක්කෝටම මම හදවතින් ස්තුතිවන්ත වෙනවා මම වෙනුවෙන් [/FONT]POST 01[FONT="] දාලා [/FONT]Wish[FONT="] කලාට[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බොහෝ යාලුවෝ දැකලත් නෑ! මට ගොඩක් සතුටුයි![/FONT]
[FONT="]ඒ අය අදුනගන්නත් කැමතියි![/FONT]
[FONT="]එයාලා ඔක්කෝටම ගාලු පැත්තේ එන්න කියන්න කියලා තමා කියන්න වෙන්නේ! ආවොත් අනිවා දන්නවානේ.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වැඩ බැරි වුනත් මම ගාල්ලේ!ඕන දේකට ඉන්නවා හරිද![/FONT]

[FONT="]පෙරේරා අයියා / [/FONT]JK [FONT="]/ [/FONT]BOLT/[FONT="]අමිල ප්‍රියංකර [/FONT]dsg /[FONT="]නිවින්ද/[/FONT]BC[FONT="] දිලුම් / ජැස් බණ්ඩා /ප්‍රගීත්119/ කින්දේවි අයියා/ චුටි මල්ලි අයියා/ රුස්සා මල්ලි /අනුරු[/FONT]_01 [FONT="]/[/FONT]AD [FONT="]හසරැලි/ගිහාන් ජිටිආර්/තරංග 2005 / මල්බබා / recycle bin මල්ලි හා මගේ යාලුවෝ ඔක්කෝටමත් මම මේ වෙලාවේ ස්තුති වන්ත වෙනවා![/FONT]
[FONT="]මේක තමා පෙරේරා අයියගේ යාලුවට වුන දේ......... [/FONT]

[FONT="]රාත්‍රියේ පොඩි[/FONT] *****[FONT="]ක්[/FONT] [FONT="]තිබුනා ...කලින් යොදා ගෙන[/FONT][FONT="] තිබුන නිසා වැඩේ කල යුතුවම තිබුනා! ගෙදර යතුරු කැල්ලත් අරගෙන යන නිසා කොහොම හරි ගෙට රිංග ගත්තොත් චාමික ගොඩ නිසා ගෙදරට මල ගෙදර කතා දාලා චාමික **** ගියා! එන කොට නම් වෙලාව දන්නේ නැ! පෙරේරා අයියා දාලා තිබුනනේ මම ආපු විලාශය![/FONT]

[FONT="]දිනය 2010/11/14 උදෑසන 7.30 පමණ(මගේ උපන් දිනේ) විකාරයෙන් සුව නින්දක් දාගෙන ඉන්නකොට මෙන්න බොලේ අම්මා කතා කරනවා යාලුවෙක් ඇවිත් අඩගහනවලු! මම කිව්වා පස්සේ එන්න කියන්න නිදි කියාලා කියන්න කියාලා![/FONT]

[FONT="]ම්හ්.... හරියන්නෑ ....අම්මා කියනවා ඒත් එන්න කියනවාලු! මම කිව්වා උප්පැන්නයක් ගන්න වෙන්න ඇති නැත්තම් [/FONT]Office 01[FONT="]වැඩකට තමා පස්සේ එන්න කියන්න කියලා....අපේ අම්මටත් මේ උප්පැන්න දෙබස පාඩම් නිසා අම්මාත් උප්පැන්න ගැන කතා කරන්න දවල්ට එන්න කියාලා! [/FONT]

[FONT="]අප්පා.... මෙන්න අම්මා කියනවා ඊලගට ආපහු දුවගෙන ඇවිත් නැගිටපිය එලකිරි එකේ යාලුවෙක් කියනවා නැගිටපන් !! මුහුණ පොඩ්ඩක් හෝදගනින් කියලා ![/FONT]

[FONT="]මම අම්‍මට කිව්වා නැ නැ එයාලා එන්නේ නැ! ඒ වැඩේ කල් ගියා ඒ නිසා වෙන්න බැ කියාලා! ඒත් අම්මගේ කලබලේට නැගිට්ටා ! අප්පා එලකිරි යේ ගාල්ලේ කොල්ලෙක් වුන නිවින්ද එක්ක ඉන්නවා තව පොරක්! පෙරේරා අයිය ගේ යාලුවා! පිස්සු හැදෙයි...මම යාන්තම් අතින් පෙන්නුවා රෑ වුන දේ! හස්ත සංඥාවෙන් වැඩේ තේරුම් ගත් අපේ පෙරේරා අයියගේ යාලුවා අහනවා! ඊයේ පෙරේරා අයියා [/FONT]Massage [FONT="]කලා මම එනවා කියාලා! මම ස්‍ටැන්ඩ් 01 ඉදන්ම පයින් ආවලු ඇයි මගේ දුරකතනය [/FONT]OFF [FONT="]වෙලා මම නිදි නිසා යාලුවා බොහෝම අනාථ තත්වයට පත් වෙලා! එලකිරි යේ යාලුවෙක්ටම පිංසිද්ධ වෙන්න අපේ ගෙදර ආවා! නැත්තම් පෙරේරා අයියාගේ යාලුවා තාම පයින් යනවා! චාමික[/FONT]WP [FONT="]සොය සොය![/FONT]
[FONT="]

[/FONT]

[/FONT][FONT="]ඕක තමා කතාව සිද්ධ වුනේ!
[/FONT]
[/FONT]
[FONT="]හැබැයි කතාව ඒ වගේ වුනත් එදා ඒ ආපු යාලුවා මගේ උපන් දිනේ දවසේ ඇවිත් සුභ පැතුව එක තාම හිතාගන්න බැ! අම්මාත් කරකවලා අත හැරියා වගේ ! අනික මාස ගානකට වටින මිල අධික තැගිත් ගෙනත් තිබුනා බොනකොට මතක් වෙනවා!අම්මා නිතරම කියනවා! හරි සතුටුයි!කලබලේට මම දිපුවා හොද ද මන්දා![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෙදර අන්තර්ජාලේ යන එකේ උපහාර ඩොංගල් එකෙත් බිල වැඩි වෙලා කපලා දාලා!ඒ නිසා තමා පිලිතුරක් දාන්න ප්‍රමාද වුනේ! කාර්යාලයේත් ඊයේ ගස් හිටවන ගිනස් වාර්තාව තියාලා ගාලු කොටුවේ යන අය පාර්ක් එකට එන විදිහට අපි ගස් ඔක්කෝම හිටෙව්වා!දැන් තියෙන්නේ ඒ ගස් යට බංකු හදන සැලස්ම තමා![/FONT]
[FONT="] අපේ එලකිරියට ඒවා වටිනවා ....දන්නවානේ
[/FONT]
[FONT="]ගාලු එන ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයා හා එයාගේ
[/FONT]
[FONT="] මම විශේෂයෙන් වාඩිවෙන්න බංකුවක් දෙන්න තමා හිතා ඉන්නේ![/FONT]
[/FONT]
[FONT="]ගෙදර අන්තර්ජාලේ යන එකේ උපහාර ඩොංගල් එකෙත් බිල වැඩි වෙලා කපලා දාලා!ඒ නිසා තමා පිලිතුරක් දාන්න ප්‍රමාද වුනේ! කාර්යාලයේත් ඊයේ ගස් හිටවන ගිනස් වාර්තාව තියාලා ගාලු කොටුවේ යන අය පාර්ක් එකට එන විදිහට අපි ගස් ඔක්කෝම හිටෙව්වා!දැන් තියෙන්නේ ඒ ගස් යට බංකු හදන සැලස්ම තමා![/FONT]
[FONT="] අපේ එලකිරියට ඒවා වටිනවා ....දන්නවානේ
[/FONT]
[FONT="]ගාලු එන ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයා හා එයාගේ

[/FONT][FONT="] මම විශේෂයෙන් වාඩිවෙන්න බංකුවක් දෙන්න තමා හිතා ඉන්නේ![/FONT]
[FONT="]නැවතත් ස්තුතියි වන්ත වෙනවා ඔක්කෝම
එලකිරි යාලුවන්ට!
එලකිරි ආ.........................[/FONT]
එලකිරි යාලුවන්ට!
එලකිරි ආ.........................[/FONT]
Last edited:

නිවින්ද හිටියේ නැත්නම් බඩුම තමා