ස්තුති_අමීෂා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    dfdff.JPG



    මොරටුවෙ කටුබෙද්දෙ හන්දියෙම තියෙනවා ද මැල් මාවත කියල පාරක්, ඒ පාරෙ ටිකක් දුර යද්දි හම්බු වෙනවා මාරන්තික වන්ගුවක්, ඔය වන්ගුවෙදි රිය අනතුරු වලින් කීප දෙනෙක් ම මිය ගියා, ගොඩක් ම පාසල් යන කුඩා ලමයි තමයි රිය අනතුරු වලට මුහුන පෑවේ.

    එක පාරක් පොඩි මිය ගිය ලමයෙක් සිහිවෙන්න දේව මැනියන්ගෙ ප්‍රතිමාවක් පවා හැදුව, ඒක තාමත් තියෙනව.

    කුමාරයි නයොමියි පදින්චි වෙලා හිටියෙ මොරටුවෙ, දවසක් දෙන්නට අරාධනාවක් ලැබුනා දෙමැල් පාරෙ තියෙන උපන්දින සාදයකට සහබාගි වෙන්න සාදය ඉවර වෙලා දෙන්න මිතුරන්ට සමු දීල ගෙදර යන්න පිටත් උනා පල්සර් වර්ගයෙ බයික් එකකින්,

    ටිකක් දුර යද්දි පොඩියට වැස්සක් පටන් ගත්තා, ටිකෙන් ටික වැස්ස තද වෙන්න ගත්ත, නවත්තන්න තැනක් වත් නැති නිසා කුමර දිගටම නොනවත්වා බයික් එක ධාවනය කරා, අඩි 2,3 කට වඩා ඉදිරිය පෙනුනෙ නැහැ එච්චරටම තද වැස්ස

    මාරක වන්ගුව පහු කරනකොටම බයික් එක ඉදිරියෙ පෙනී හිටියෙ අවුරුදු 8ක විතර පොඩි ගැහැණු ලමයෙක්, කුමාරට කරගන්න දෙයක් නැතුව තිරින්ග තද කරා, ඒ එක්කම ඒ ලමයව බේර ගන්න වම් පැත්තට බයික් එක හැරෙව්ව වැස්ස වතුර පාරට බයික් එක නැවතුනෙ පාර අයිනෙ තියෙන කුනු ගොඩේ, කුමාරත් නයොමිත් කුනු ගොඩේ පෙරලිල ගියා.

    හැබයි දෙන්නටම සිරිමක් වත් තුවාලයක් උනේ නැහැ, දෙන්නම ක්ශනිකව නැකිටලා බැලුවෙ පොඩි ලමයට මොකද උනෙ කියලා, පොඩි ලමයා අතුරුදන්, එත් දැක්ක දෙයින් දෙන්නම තුස්නිම් භුත වෙලා ගියා

    වැලි ගල්, කොන්ක්‍රිට් කම්බ් පටවපු ලොරියක් පාර හරහා පෙරලිල තිබ්බා, හැම තැනම කම්බි ගල් විසිරිලා පාර පුරාම

    පොඩි ලමයාව බෙර ගන්න කුමාර බයික් එක හරවපු පාර බයික් එක ගිහිල්ල තිබ්බෙ අඩි දෙක හමාරක් වගෙ ඉතුරු වෙලා තිබ්බ හිඩසෙන්, ඒ ලමයාව බේර ගන්න හැරෙව්වෙ නැත්නම් අනිවර්යයෙන් ලොරියෙ හැප්පිල 2ම මැරෙන්න තිබ්බ, මොකද වැස්ස නිසා කොහොමත් බයික් එක නවත්තන්න බැරි නිසා

    සිද්දියෙන් පස්සෙ 2ට වද දුන්නෙ කවුද මේ පොඩි කෙල්ල කියලා, කුමාර මේක ගැන හොයන්න පටන් ගත්තා ඒ අසල ගෙවල් වලින් අහගත්තා කවුද දේව මැනියන්ගෙ ප්‍රතිමාව හැදුවෙ කියලා, කොහොම හරි විස්තර හොයාගෙන ඒ ගෙදරට ගියා.

    විස්තරෙ අනුවනම් දේව මෑනියන්ගෙ ප්‍රතිමාව හදල තියෙන්නෙ ඒ අයගෙ එකම නැතිඋන දුව මතක් වෙන්න, වසර කීපයකට කලින් ඒ මාරන්තික වන්ගුවෙදි ලොරියක හැප්පිල මැරුන දුව අමීෂා වෙනුවෙන්

    මහත්තයො මේ ඉන්නෙ මගෙ පොඩි දුව කියලා පෙන්නපු පින්තුරෙන් කුමාරත් නයොමිත් ගල් වෙලා හිටියා, එදා රෑ බයික් එක ඉස්සරහට ආවෙ මේ පොඩි කෙල්ල නේද,

    එදා ඒ පොඩි කෙල්ල කෙල්ල අමීෂා නැත්නම් කුමාරයි නයොමියි මැරෙන්නත් තිබ්බා

    කුමාර එන ගමන් දේව මෑනියො ගාව බයික් එක නැවත්තුව ස්තුති අමීෂා කියලා තමන්ටම මුමුණ ගත්තා

    අමීෂා ව කීප දෙනෙක් දැකල තියෙනවා, එත් ඔය වගෙ සිද්දියක් උනේ පලවෙනි වතාවට අමීෂා ගෙන් ලොරි වලට අපලයි කියලත් කියනවා

    http://holmandisti.blogspot.com/

    මේක අපේ පැත්තෙ ප්‍රසිද්ද කතාවක්, මගේම බ්ලොග් එකෙන් අරන් දැම්මෙ, මේ කතාව නම් මම මයි ලිව්වෙ

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meka aththada boruda danne naha,monawa unath mehema podi lamayek nathi wela thiyenawanam ubala ekata poi gothala karanne e marichcha lamayata loku asadaranayak.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ දන්න කියන කෙනෙක් නෙමෙද ඔය කුමාර. වෙන සයිට් එකකින් ගත්ත එකක් නෙද ඔවා කට කතා විතරයි බන් :sorry: ගොඩාක් හොල්මන් කතා තමන්ට උන එවා නෙමෙ එක එක්කෙනාගෙන් අහ ගත්ත එවා :baffled:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    meka aththada boruda danne naha,monawa unath mehema podi lamayek nathi wela thiyenawanam ubala ekata poi gothala karanne e marichcha lamayata loku asadaranayak.
    2.gif
    ඔය කුමාර කියන කෙනාව එකෙක්වත් දන්නෙ නැතිව ඇති:eek:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    meka aththada boruda danne naha,monawa unath mehema podi lamayek nathi wela thiyenawanam ubala ekata poi gothala karanne e marichcha lamayata loku asadaranayak.


    ඔය පාරෙ ම තමයි මම ඉන්නෙත්, ඔය පාරෙ ඉන්න එකෙක්ගෙන් අහල බලපන්,බොරුද කියලා, ඔය පොඩි කෙල්ලව දැකල තියෙනවා සමහරක් අය
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ දන්න කියන කෙනෙක් නෙමෙද ඔය කුමාර. වෙන සයිට් එකකින් ගත්ත එකක් නෙද ඔවා කට කතා විතරයි බන් :sorry: ගොඩාක් හොල්මන් කතා තමන්ට උන එවා නෙමෙ එක එක්කෙනාගෙන් අහ ගත්ත එවා :baffled:

    නැහැ බන් සයිට් එක මගේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය පාරෙ ම තමයි මම ඉන්නෙත්, ඔය පාරෙ ඉන්න එකෙක්ගෙන් අහල බලපන්,බොරුද කියලා, ඔය පොඩි කෙල්ලව දැකල තියෙනවා සමහරක් අය

    uba kalin thread wala arapu poi mama dakka
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    uba kalin thread wala arapu poi mama dakka

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හරි මචන් ආයිත් ලියන්නෙ නැහැ, අපේ පැත්තෙ ගොඩක් උන් දන්නව ඔය කතාව
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ai ban ubala me wage boru dewal wisasa karanne. -_- ane manda sarath , hama pattema ohoma janaprawaada tiyanawa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ai ban ubala me wage boru dewal wisasa karanne. -_- ane manda sarath , hama pattema ohoma janaprawaada tiyanawa

    එහෙම කියන්නත් එපා සහො , දැන් බලන්න අපි පාවිච්චි කරන තාක්ශනය, එක පාරටම 1800 වගේ ඉදන් මිනිහෙක් ගෙනල්ල අතැරියොත් බය වෙන්න පුලුවන් , ඒ එයගෙ මනස ඒ දෙවල් වලට හුරු නැති නිසා, ලොකේ ඔනම තැනකට අගල් 5,ක 6ක ප්ලාස්ටික් කෑල්ලකින් කතා කරන්න පුලුවන් කියලා ඒ මිනිහට පෙන්නුවොත් මරිලා වැටෙයි, ඒ වගේ තමයි මේවත්
    :angry::angry::angry::angry::angry: