ස්තූතියි ජනාධිපතිතුමනි.!
ස්තූතියි ජනාධිපතිතුමනි.!
ස්තුතියි නාමල් අයියෙ.!
අද උදේ සලමන් ඛාන් ලංකාවේ ඔබතුමාලගෙ වේදිකාවට කෝටි හැත්තෑවකට නග්ග ගනිද්දි,
"මුලාවෙන් මිදෙමු" කියල අපේ රටේ "අලුත් පරපුර" තරුණ කලාකරුවන් කරපු සංගීතමය සංවාදෙට
කුබුක්ගැටේදි නිල් බලකාය දම්මල ගල් මුල් වලින් ගහල එලෙව්වට
ස්තූතියි ජනාධිපතිතුමනි.!
ස්තුතියි නාමල් අයියෙ.!
අපිට එපා වෙනස් මතයක්,අපිට එපා අලුත් පරපුරක්,අපිට එපා නිදහස් අදහස් කියන්න අයිතියක්,
කොටින්ම අපිට එපා ප්රජාතන්ත්රවාදයයක්..
අපිට එපා කලාවක්.අපිට එපා කලා කාරයන්..නොතේරුනත් හිංදි කියන,ඉංග්රීසි කතා කරන සල්මන්ගෙ,ජැකලීන්ගෙ කතා අපි අහන්නම්..
කිසිම දෙයක් නොතේරෙන ඉරාජ්ගෙ,භාතියලගෙ සිංදුම විතරක් අපි අහන්නම්..
ඔබතුමාලගෙ ඇඩ් වල ඉන්න නිලියන්ගෙ දේවල් විතරක්ම බලන්නම්.
නිල් බලකාය අපේම සල්ලි වලින් අපිට බෙදන තොප්පිය ඔලුවෙ දාන්,ටී ශර්ට් එක ඇදන්,අතේ නිල් පාට ඔරලෝසුව බැදන් අපි ඔබතුමාල පස්සෙම එන්නම්..
ඔබතුමාල කියන දේම අහන් ඉන්නම්..
සත්තයි අපි ඔබලාටම ජන්දෙත් දෙන්නම්..අපි ඒ තරම්ම බූරුවො අතිගරු ජනාධිපතිතුමනි.!
මිනිස්සු වෙනුවෙන්,වෙනස් මතයක් දරන්නන් වෙනුවෙන්,අලුත් සිතුවිලි වලින් අලුත් පරපුරේ ඔලු හදන්න
පාරෙ ගියපු ඉන්ද්රචාප,සමනලී,මොහාන් රාජ්,මනූවර්න,ලක්ෂ්මන් විජේසේකර,උදය ධර්මවර්දන
හෙට උබල වෙනුවෙන් තව දස දහස් ගනනින් අලුත් පරපුර පෙල ගැහේවි..සමාජ වෙනසක් සදහා ඉදිරියටම යන්න.
https://www.facebook.com/video.php?v=430182173806203

Last edited: