ස්තූතියි ජනාධිපතිතුමනි.!

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ස්තූතියි ජනාධිපතිතුමනි.!

    ස්තූතියි ජනාධිපතිතුමනි.!
    ස්තුතියි නාමල් අයියෙ.!
    අද උදේ සලමන් ඛාන් ලංකාවේ ඔබතුමාලගෙ වේදිකාවට කෝටි හැත්තෑවකට නග්ග ගනිද්දි,
    "මුලාවෙන් මිදෙමු" කියල අපේ රටේ "අලුත් පරපුර" තරුණ කලාකරුවන් කරපු සංගීතමය සංවාදෙට
    කුබුක්ගැටේදි නිල් බලකාය දම්මල ගල් මුල් වලින් ගහල එලෙව්වට

    ස්තූතියි ජනාධිපතිතුමනි.!
    ස්තුතියි නාමල් අයියෙ.!

    අපිට එපා වෙනස් මතයක්,අපිට එපා අලුත් පරපුරක්,අපිට එපා නිදහස් අදහස් කියන්න අයිතියක්,
    කොටින්ම අපිට එපා ප්‍රජාතන්ත්‍රවාදයයක්..
    අපිට එපා කලාවක්.අපිට එපා කලා කාරයන්..නොතේරුනත් හිංදි කියන,ඉංග්‍රීසි කතා කරන සල්මන්ගෙ,ජැකලීන්ගෙ කතා අපි අහන්නම්..
    කිසිම දෙයක් නොතේරෙන ඉරාජ්ගෙ,භාතියලගෙ සිංදුම විතරක් අපි අහන්නම්..
    ඔබතුමාලගෙ ඇඩ් වල ඉන්න නිලියන්ගෙ දේවල් විතරක්ම බලන්නම්.
    නිල් බලකාය අපේම සල්ලි වලින් අපිට බෙදන තොප්පිය ඔලුවෙ දාන්,ටී ශර්ට් එක ඇදන්,අතේ නිල් පාට ඔරලෝසුව බැදන් අපි ඔබතුමාල පස්සෙම එන්නම්..
    ඔබතුමාල කියන දේම අහන් ඉන්නම්..
    සත්තයි අපි ඔබලාටම ජන්දෙත් දෙන්නම්..අපි ඒ තරම්ම බූරුවො අතිගරු ජනාධිපතිතුමනි.!

    මිනිස්සු වෙනුවෙන්,වෙනස් මතයක් දරන්නන් වෙනුවෙන්,අලුත් සිතුවිලි වලින් අලුත් පරපුරේ ඔලු හදන්න
    පාරෙ ගියපු ඉන්ද්‍රචාප,සමනලී,මොහාන් රාජ්,මනූවර්න,ලක්ෂ්මන් විජේසේකර,උදය ධර්මවර්දන
    හෙට උබල වෙනුවෙන් තව දස දහස් ගනනින් අලුත් පරපුර පෙල ගැහේවි..සමාජ වෙනසක් සදහා ඉදිරියටම යන්න.


    2affshz.jpg


    https://www.facebook.com/video.php?v=430182173806203
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මුලාවෙන් මිදෙමු

    ඔහොම කිව්වට තාමත් උඹ අර ගොඩට ඇදල දාපු මාළුව වගේ දෙපැත්ත ගහනව නේද?
    තාම කෙළින් තීරණයක් ගන්න බැරිද? :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    chandeta kalin dinana nisa thamayi hemadama wipaksheta waradinne. kisima sanvidhanayak nha, hithanne senaga awama dinum kiyala,

    wena one nha ae gedaratayi mage shop ekatayi me sathiya athulatha mahinda rajapaksha mahathmayagechanda pracharanayata kattiya hathara wathawakata wada aawa,

    Eth maithripaala sirisena mahathmayage paarshawayen ekek aawe nha wessakatawath. internet eken campaign karala rate bahuthare dinanda bha, gamata yanna one game awidinna ona.
     
    Nov 24, 2014
    789
    64
    0
    තවත් බලු කෙදිරියක්. රට අස්තාවර කරන්න හදන බලවේගත් එක්ක එකතුවෙලා සාකච්චාවක් පවත්වපු කාලකන්නි රැලකට ගැහුව කියල හොදටම රිදිල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    chandeta kalin dinana nisa thamayi hemadama wipaksheta waradinne. kisima sanvidhanayak nha, hithanne senaga awama dinum kiyala,

    wena one nha ae gedaratayi mage shop ekatayi me sathiya athulatha mahinda rajapaksha mahathmayagechanda pracharanayata kattiya hathara wathawakata wada aawa,

    Eth maithripaala sirisena mahathmayage paarshawayen ekek aawe nha wessakatawath. internet eken campaign karala rate bahuthare dinanda bha, gamata yanna one game awidinna ona.
    මේ පාර දිනනව බන්
    :):):)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තවත් බලු කෙදිරියක්. රට අස්තාවර කරන්න හදන බලවේගත් එක්ක එකතුවෙලා සාකච්චාවක් පවත්වපු කාලකන්නි රැලකට ගැහුව කියල හොදටම රිදිල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    අවජාතකයෙක් නොවී ජීවත් වෙයන් නපුංසකයෝ. තෝ පක්ෂ වලට කඩේ ගියාට අපි කතා කරන්නේ රට වෙනුවෙන්,බහුතරයක් අසරණ ජනතාව වෙනුවෙන්. නැතුව උබලා වගේ සොච්චම් ලාබෙට ලබ්බ එලියට දාන එවුන් නෙවෙයි අපි.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    will see ban hemadama wage meda paarath balaporoththu atha arala inne.

    මචෝ විපක්ෂය කියන්නේ විපක්ෂය. ආණ්ඩු පක්ෂය වගේ සල්ලි නෑ වියදම් කරන්න. අනික වැඩක් නැති වියදම් කරන්නේ නෑ කියල my3 කිව්වනේ. යන්න ඕනේ තැන් වලට යනවා. ඔය හොඳටම ඇති. ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරණ වලින්ම තේරෙනවා ඔවුන්ගේ බංකොලොත්භාවය. අත අරින්න එපා දියන් my3 ට. ෆොන්සේකා ට වත් මෙච්චර හිටියේ නෑ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,651
    5,497
    113
    මෙපාර මෛත්‍රි ට පෑහදිලි ජයක් ඉර - හද වගේ නියතයි