~ස්තූතියි~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලියනවට වඩා මමත් ගොඩාක්ම ආස කියවන්න....

    පියාඹමු ගොඩාක් දුර සතුටින් මේ වගේම අපි ඉතින් එක රෑනේ කුරුල්ලොනේ...

    හරිම අපූරුයි මින්දද....

    හැබැයි මචන් උඹ එහෙම කලොත් ඒක අපි හැමෝටම වෙන ලොකු පාඩුවක්.. ඒක හින්දා දිගටම ලියපන්... නිතර නිතර...

    ස්තූතියි මචන්...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මටත් හිතෙනවා දයාබර ඔයලත් එක්ක අලුත් ලොකයකට පියාඹන්න
    ලස්සනයි මින්දද පට්ටා....

    ඔව් සහෝ... එන්න අපිත් එක්ක එකට පියාඹන්න.. ඒක අපේ වගකීම...
    සහෝට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලියන්න පෑන දුන්නට පියාඹන්න කො තටු දුන්නෙ නැහැනෙ.

    ඇත්තමයි හිතට දුකක් ආවත්,
    ගතට මහන්සියක් දැනුනත්
    එළ්කිරියෙ අපේ කම ඒ හැම නිවනවා.

    ඒත් තව දෙයක්,
    සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය.

    මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!

    අපූරු නිර්මාණයක් සහො.

    ඔව් සහෝදරී... අපි හැමෝම එකම පවුලක සාමාජිකයෝ වගේ.. අපි අපිව බලාගන්නවා. හැම මොහොතෙම. අලුත් කෙනෙක් ආවොත් ඉහලින් පිළිගන්නවා. හොද නරක කියනවා. දිරි ගන්වනවා. අන්තිමේදි ඒ හැම දෙයකින්ම අපි ලබන්නෙ අහිංසක සතුටක්...

    අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැ සුභාෂිනි. අපිට කරන්න පුළුවන් එකම දෙය ඒ අයව ගනන් ගන්නෙ නැතිව අපේ ගමන යන එකයි.. සැලෙන්න එපා. අපි ඉන්නවා ඔයත් එක්ක..

    ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sabanda pai kandu nowemu unun paraya nagena
    sonduru adaharaya wemu danan ninden mudana....

    thanks...

    ඔව් අයියෙ..

    " වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා දවන..
    සිසිල දෙන වැස්ස වෙමු දැවෙන වනයට වැටෙන..."
    ස්තූතියි සර්... අයියගෙ කවි වලින් මම හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ කුලකයේ අපත් සමඟ ලඟින්ම ආසක්ත වෙන දයාබර මල්ලියෙක්ගේ ගුණාත්මක නැග්ම හා නිර්මාණයන්හී භාවමය ආවේශය ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා...

    හදවත අතට අරන් අයියේ, මල්ලියේ, නංගියේ කියන්න පුළුවන් අපි රෑන තව දුර අහසේ විමසිල්ලෙන් පියඹමු අපේ තටු තවත් සවිමත් කරගනිමින්....

    මල්ලියට ජය.....

    මගේ කවි සිතේ පියාණන්... හැමදාමත් දිරි ගන්වලා අපේ සමාජ වගකීම ඉටු කරන්න අපිව ඉස්සරහට තල්ලු කරලා පස්සෙන් ඉදන් විරිය දෙන මහා හයිය..

    අයියට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මමත් ඔයා වගේම තමයි මෙතැනට ගොඩ උනේ.. මෙතැන හිටිය පරන කවියෝ ටික මාව බලාගත්තා.. ඒ වගේම ඔයාවත් බලා ගනීවී.. දිගටම අපිත් එක්ක ඉන්න...

    ජය !
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මමත් ඔයා වගේම තමයි මෙතැනට ගොඩ උනේ.. මෙතැන හිටිය පරන කවියෝ ටික මාව බලාගත්තා.. ඒ වගේම ඔයාවත් බලා ගනීවී.. දිගටම අපිත් එක්ක ඉන්න...

    ජය !

    ow ennawa saho oyalath ekka,sthuti obata,obatath Jaya
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    wow mehema idea ekk aapu eka gana sathutui yaaluwa... api hamoma paatakayo nisa kawiyak kiyawala widinna asai boho durata... agana niramanayak ...!
     
    Mandhahaasini

    Member
    Mar 3, 2010
    28
    8
    0
    kawiyak kiyawanawa kiyanne hitha sallu karaganna puluwan sarala widhihak. kawiyak kiyawala rasawidhinawa kiyanne bhaawanaawak wage deyak.
    thanks brother.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    wow mehema idea ekk aapu eka gana sathutui yaaluwa... api hamoma paatakayo nisa kawiyak kiyawala widinna asai boho durata... agana niramanayak ...!

    ස්තූතියි සහෝ.. අනෙක් කවියන්ගෙ නිර්මාන කියවනකොට අපේ සිතුවිලිත් වැඩෙනවා...
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    ඒත් තව දෙයක්,
    සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය
    .

    මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!

    අපූරු නිර්මාණයක් සහො.

    සහතික ඇත්ත ... :D

    එලකිරි එක තියෙන්නේ නිසදැස් ත්‍රේඩ් එකේ විතරක් ඔලුව දාන් ඉන්න නෙමේ...හැම තැනකම ඉන්න යහලු යෙහෙලියෝ ආශ්‍රය කරන්න ජීවිතයට යමක් එකතු කරගන්න සැහැල්ලුවෙන් විහිලුවක් කරල ජීව්තේය් ප්‍රශ්න මොහතකට හරි අමතක කරල දාලා යාලුවෝ එක්ක ගත කරන්න....ඔයා කියලා තියන විදිය හරී... :yes::yes::yes:

    අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැ සුභාෂිනි. අපිට කරන්න පුළුවන් එකම දෙය ඒ අයව ගනන් ගන්නෙ නැතිව අපේ ගමන යන එකයි..

    ඇත්ත මින්ද්ද අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව ගමන් කරන්න ඕන විවේචන,අපහාස,ඇනුම්පද තඹයකට මායිම් නොකර ඒවට පිලිතුරු දීමට උවමනා නැහැ..අපි අපේ අරමුණු කරා ලගා වෙනකොට ඒ පාර වසන්නන් අකුල් හෙලන්නන් ගල් ගැසී බලා ඉදීවී.අපි අපේ ගමන යායුත්තේ නිරවුල්ව,සිහිල්ව නුවණ මෙහෙයවාය. :D

    ඇත්තටම එලකිරිය නිසා මම ජීවිතයට ලබා ගත් අත්දැකීම් බොහොමයි...:D
    මේ කෙටි කාලයට.මාව තමන්ගේම සහෝදරියක් ලෙස සලකන අක්කලා අයියලා න0ගිලා මල්ලීලා බොහෝමයි.ඇත්තටම මටත් ග්ඩක් සතුටුයි ඒ ර්‍නේ එක් පුරුකක් වෙන්න ලැබුන එක ගැන.:yes: නුදුරු අනාගතයකදි අපි අපිට උරුම මාර්ග වල වෙන්ව ගියත් අපි ගත කල ඒ සොදුරු මතකයන් අපේ මනසේ න්නිරතුරු ර්‍අව්දේවී..

    මින්දද අයියා ඔයාට ගොඩක් ස්තුත්යි...ඇත්තටම මෙයයි මෙවැනි විය යුත්තේ.අපි නැගිටින්න ඕන එක පවුලක් විදියට මිසක් පොඩි පොඩි පවුල් විදියට නෙමේ.වටිනා අදහසක්...සැවොම කියවිය යුතු වගේම කියවලා තේරුම් ගත යුතු අදහසක්.:)

    "සබද අප කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගගකට වැටෙන"

    මටත් කියන්න තියෙන්නෙ සුභාෂිනි සහෝදරී කීවා වගේ
    ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!! :yes:

    තව පුන්චි දෙයක් කියන්න ඕන...ඔයාට ගොඩාක් ස්තුත්යි අයියේ :)
     
    Last edited:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: