~ස්තූතියි~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    thanksq.jpg
     
    Jan 12, 2010
    26
    5
    0
    හ්ම්ම්... මමනම් ලියනවාට වඩා කියවන එක වැඩියි..:)
    ලියන අයව උත්සාහ ගන්වන්න තමා මොනවා හරි ලියන්නේ..
    දිගටම ලියන්න.... ස්තූතියි ඔබට(ලියනවාට..)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අපි ඒකම රෑනෙ කුරුල්ලේ ...........
    ලස්සනයි! මින්දද .පසුබිමත් හරි අපුරුයි.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පියාඹමු අපිත්... ලස්සනයි මල්ලියේ අදහස:

    හැකිවේ නම්...
    සලා අත්තටු දුරු කරන්නට පෙලන ගිරීස්ම රැස්
    ලියා සිතුවිලි එළිකරන්නට යට නොකර ගුණ දම්
    වයා හඬක් දුරස්වාලන්නට මාන බලන දඩයම් පිල්
    ඉරා අඳුරුපට පන්හිඳ තුඩින් ගෙනෙනට උදාකර රැස්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවි හිංසක;6906652 said:
    හ්ම්ම්... මමනම් ලියනවාට වඩා කියවන එක වැඩියි..:)
    ලියන අයව උත්සාහ ගන්වන්න තමා මොනවා හරි ලියන්නේ..
    දිගටම ලියන්න.... ස්තූතියි ඔබට(ලියනවාට..)

    ස්තූතියි මිත්‍රයා.. ඔයාලගෙ අදහස් තමයි මාව තව නිර්මාණයක් කරන්න පොළඹවන්නෙ...

    ස්තූතියි මේ පැත්තට උදේ රැයින්ම ගොඩ උනාට...!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සනයි යාළුවා
    මමත් වැඩිපුර කවි රසවිදින්න තමා කැමතා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලියනවට වඩා මමත් ගොඩාක්ම ආස කියවන්න....

    පියාඹමු ගොඩාක් දුර සතුටින් මේ වගේම අපි ඉතින් එක රෑනේ කුරුල්ලොනේ...

    හරිම අපූරුයි මින්දද....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ලියන්න පෑන දුන්නට පියාඹන්න කො තටු දුන්නෙ නැහැනෙ.

    ඇත්තමයි හිතට දුකක් ආවත්,
    ගතට මහන්සියක් දැනුනත්
    එළ්කිරියෙ අපේ කම ඒ හැම නිවනවා.

    ඒත් තව දෙයක්,
    සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය.

    මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!

    අපූරු නිර්මාණයක් සහො.
     
    • Like
    Reactions: Anjala_88

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලියන්න පෑන දුන්නට පියාඹන්න කො තටු දුන්නෙ නැහැනෙ.

    ඇත්තමයි හිතට දුකක් ආවත්,
    ගතට මහන්සියක් දැනුනත්
    එළ්කිරියෙ අපේ කම ඒ හැම නිවනවා.

    ඒත් තව දෙයක්,
    සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය.

    මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!

    අපූරු නිර්මාණයක් සහො.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ කුලකයේ අපත් සමඟ ලඟින්ම ආසක්ත වෙන දයාබර මල්ලියෙක්ගේ ගුණාත්මක නැග්ම හා නිර්මාණයන්හී භාවමය ආවේශය ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා...

    හදවත අතට අරන් අයියේ, මල්ලියේ, නංගියේ කියන්න පුළුවන් අපි රෑන තව දුර අහසේ විමසිල්ලෙන් පියඹමු අපේ තටු තවත් සවිමත් කරගනිමින්....


    මල්ලියට ජය.....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පියාඹමු අපිත්... ලස්සනයි මල්ලියේ අදහස:

    හැකිවේ නම්...
    සලා අත්තටු දුරු කරන්නට පෙලන ගිරීස්ම රැස්
    ලියා සිතුවිලි එළිකරන්නට යට නොකර ගුණ දම්
    වයා හඬක් දුරස්වාලන්නට මාන බලන දඩයම් පිල්
    ඉරා අඳුරුපට පන්හිඳ තුඩින් ගෙනෙනට උදාකර රැස්

    අයියා අපිට ඉන්න ලොකුම සම්පතක්... අයියා සහජ කවියෙක්... අයියට ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සනයි යාළුවා
    මමත් වැඩිපුර කවි රසවිදින්න තමා කැමතා

    කමක් නැහැ සහෝ.. රස විදින්න අය නැත්නම් කවියොත් කාලයකින් නැතිව යනවා...
    ස්තූතියි මිත්‍රයා...