ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕ&#3505

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machan umbe kiwwa widiyatanam lede awilla
    neurological ledak

    danata lankawe inne hondama neurologist thamay
    Dr.Thashi Chang
    mei doctor enawa National hospital colombo
    bohoma karunawantha dosthara kenek

    thawa kenek thamay
    Dr.Geethanjana Mendis
    and
    Dr.Ranjani Gamage
    mei dennath enawa
    National Hospital colombo
    bohoma honda doctors la 3na
    poddak balapan ban
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොහොම කනගාටුයි. දොස්තර එලියට් කියල කෙනෙක් ඉන්නව නේද? අර මාළින්ගලාව එහෙම හොද කලේ. ජනාධිපති ලේකම් කාර්‍‍යාලයෙන් වෙන්න ඔනා සම්බන්ද කරගන්න ඔනෙ. හැබැයි ඒකටනන් ගොඩක් කල් බලාගෙන ඉන්න වෙයි. කව්රු හරි ඒ අංශයට සම්බන්ධ කෙනෙක් හිටියොත් සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයි. එයා නම් ගොඩක් ලෙඩ රෝග සනීප කරල තියනව කියල පත්තර වලත් ගිය. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දන්නවා කවුද කියලා.ගෙදර යද්දි මටත් කියහන් මචන්.පුලුවන් උනොත් එන්නම්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම විශ්ව ශක්ති කෙනෙක්ගේ ව්ස්තර මිනිහට යෑව්වා.තව අයව මම හොයනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං තත්වෙ මොකද්ද ? දොස්තර කෙනෙක් හම්බ වෙලාද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද, අලුත්ම තත්වෙ මොකද්ද ?

    kingdewi ta kiwwa machan seen eka...eya nam kemathiy kandy walata enawanam treatments walata..uparimen sahayogaya dennam kiwwa :yes: diagnostic report ekak issue karala naa thama eyata.. udin pallen wage thamai machan beheth aran thiyenne ara malli... balanna yana eka tikak awul wage :eek: (gedara prashna wagayak lu eyata) .. eka nisa giye naa :no: arurwedha thanak hamba welalu ethanata yanawa kiwwa eya. balamu mokada wenne kiyala machan :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan jathika rohale aluthen open karapu unit ekata pennanna barida?
    snayu roga walata wenama ekak dan thiyenawane.

    :yes: eka thamai ban... ape minissunta anduwe hospital wala agayak naa pvt yanawa salli nethi unama bageta nawaththala lede wedi kara gannawa.. :dull: eta passe manasikawa wetila eka lede deka kara gannawa... :(