කලන්තෙ කැරකිල්ල නිසා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්ට පෙන්නපුවම බෙල්ල ප්‍රදේශ්යෙන් නාලයක් බ්ලොක් වෙලා කිව්ව.. දැන් අත හොල්ලන්නවත් බෑ..
බෙල්ලේ ස්නායුවක් තදවෙලානම් කොලර් එකක්/ පිසියෝතෙරපි කලේ නැද්ද මචන්. අවුරුදු දෙකම හරියට ප්‍රහිකාර කලාද?
ප්‍රතිකාර අවුරුදුවලක් දිලාත් තාම කැක්කුම තියෙනවානම්සමහරවිට සර්ජරි එකකට යන්න වෙන්නපුලුවන්.(අත හොලවන්න බැරි කැක්කුම නිසාද නැත්නම් පන නැති ගහියක් තියෙනවද?)
නියුරෝසර්ජන් කෙනෙක් විදියට ඩොකටර් සුනිල් පෙරෙරා හොදයි.එත් දැන් එයා ගවර්මන්ට් රිටයර් වෙලා නිසා ඩොක්ටර් හිමාෂි කුලරත්න වගේකෙනෙක් ලගට ගියොත් සර්ජරි කරන්න වුනොත් ගවර්න්මන්ට් හොස්පිඅල් එකේදි කරන්න පුලුවන්. එත් කොලබ එන්න අමාරුනම් නුවර හොස්පිටල් එකේ වැඩකරන නියුරෝසර්ජන් කෙනෙක්ව චැනල් කරන එක තමයි හොදම දේ.