බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

uttappu

Well-known member
  • Sep 15, 2015
    921
    739
    93
    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා ඉන්න බෑ දකුණු අත රිදෙනව. නැගිටල ඉද්දි උඩ බැලුවොත් විතරයි අතයි උරහිසයි රිදුනෙ. ඒත් දැන් කොහොම හිටියත් රිදෙනව. ඉන්න බැහැ. අතේ ඇගිලිත් ලාවට හිරි වැටෙන ගතියක් තියෙනව. මේකට මොකක්ද කරන්නෙ ? MRI Scan ගන්න සල්ලි නෑ. Xray එකක් ගත්ත. රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද? කොහොමද කරන්නෙ කියල තේරෙන්නේ නෑ යාලුවනේ. ආයෙත් 24 වෙනිදා ඒ ඩොක්ටර් එනව. ඒදාට යන්න හිතන් ඉන්නෙ. Xray එක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා ලොකු දෙයක් කිව්වෙ නෑ. අර ඩොක්ටර්ට
    පෙන්නන්න කියල ඒ වෙනකම් බොන්න බෙහෙත් දුන්න. අර ඩොක්ටර් මේක ලොකුවට ගනන් ගන්නෙ නැහැ. ආයෙත් සති ගානක් බොන්න බෙහෙත් දීල එවයිද?
    කවුද ස්නායු ඩොකා?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,796
    4,358
    113
    Panadura
    මට කාලයක් තිබුණු ස්නායු තෙරපීමක් සතියක් Therapy කරලාහොද වුනා. ස්ට්‍රීම් බාත් එකත් කළා.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,987
    684

    ube job eka mokadda ? desk job ekak da ? monawa hari bara wadak karata passe da awe?

    neck, shoulder, finger pain enawa shoulders waradiyata thiyan nidagattama, nath nam desk job ekak karanawa nam
    mata oka thibba fingers keepayak gahena seen ekak awa
    neck eke C1, C2 disk wala da koheda nerves press wela wenne

    hariyta wistara dapan okata western med na sinhala beheth thiyenawa nidagannakota udu athata nidaganin harenna epa. usa kottayak thiyaganna epa
    vitamin B tikakuth beela balapan
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    umba koheda?
    දික්වැල්ලෙ
    කවුද ස්නායු ඩොකා?
    Dr.Champika
    මට කාලයක් තිබුණු ස්නායු තෙරපීමක් සතියක් Therapy කරලාහොද වුනා. ස්ට්‍රීම් බාත් එකත් කළා.
    මොනවද කරේ බ්‍රෝ ?
    ube job eka mokadda ? desk job ekak da ? monawa hari bara wadak karata passe da awe?

    neck, shoulder, finger pain enawa shoulders waradiyata thiyan nidagattama, nath nam desk job ekak karanawa nam
    mata oka thibba fingers keepayak gahena seen ekak awa
    neck eke C1, C2 disk wala da koheda nerves press wela wenne

    hariyta wistara dapan okata western med na sinhala beheth thiyenawa nidagannakota udu athata nidaganin harenna epa. usa kottayak thiyaganna epa
    vitamin B tikakuth beela balapan
    Computer එකේ පැය 8ක් විතර දවසට ෆෝන් එකත් සැලකිය යුතු වෙලාවක් පාවිච්චි කරනව මචන්. එක පාරට උදේ අවදිවුනාම අර කොට්ටෙට බෙල්ල උලුක්කු වෙනව වගේ ආවෙ. හැබැයි කොන්ද පැත්තෙ පේශිය රිදුනෙ. ඉතින් ඒක ටික දවසකින් අඩුවෙන නිසා සාමාන්‍ය වැඩ කරා. විශේෂම දේ තමයි අපේ ලිදේ වතුර සවුත්තු වෙලා දුර ලිදකින් බර වතුර ගැලුම් දෙකක් අත් දෙකට උස්සගෙන ආව. ඒ ලිදේ වතුර ගන්න තිබුනෙත් අඩි 15ක් විතර ලණුවකින්. තව දෙයක්: මෙට්ටෙ නිදා ගත්තම කොන්දෙ කැක්කුමක් ඇවිත් මම ටික කාලයක් බිම ශීට් එකක් විතරක් දාගෙන නිදා ගත්ත. කොන්දෙ කැක්කුම ඒකෙන් හොඳ වුනා ඒත් මම දිගටම එහෙම නිදා ගත්ත. Blootooth headset එක නිදා ගත්තට පස්සෙ කොට්ටෙට වැටිල කොට්ටෙ දිගේ පහළට ඇවිත් කොන්දෙ හරියටම සුෂුම්නාව ගාව රිදෙන තැන තියෙනව උදේ අවදි වෙද්දි(Airdots2) මේක හරියට පොඩි ගල් කැටයක් වගේ නිසාමෙට්ටයක් නැතිව බිම නිදා ගනිද්දී එතන රිදෙනව. ඒකද දන්නෙත් නෑ හේතුව. ඊට පස්සෙ ආයෙත් මෙට්ටෙ නිදා ගන්නෙ. ඒත් මම ටෙස්ට් කරා: හරියට earbud එක උදේ තියෙන්නේ රිදෙන තැන. ඔය දෙක තමයි විශේෂ දේවල්.

    Your location?
    දික්වැල්ල
    ------ Post added on Dec 23, 2024 at 7:18 AM
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    2,158
    1,832
    113
    සමහරුන්ට ස්නායු කේස් වලට සිංහල බෙහෙත් කරන තැන් සෙට් වෙලා තිබ්බ මේකෙ
     
    • Like
    Reactions: Ramiru7

    nipund

    Well-known member
  • May 17, 2007
    510
    626
    93
    මගේ experience එක නම් සිංහල/ආයුර්වේද තෙල් සාත්තුව හොද තැනකින් කරගන්න එක තම හොදම
     
    • Like
    Reactions: Ramiru7

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,321
    22,865
    113
    දික්වැල්ලෙ

    Dr.Champika

    මොනවද කරේ බ්‍රෝ ?

    Computer එකේ පැය 8ක් විතර දවසට ෆෝන් එකත් සැලකිය යුතු වෙලාවක් පාවිච්චි කරනව මචන්. එක පාරට උදේ අවදිවුනාම අර කොට්ටෙට බෙල්ල උලුක්කු වෙනව වගේ ආවෙ. හැබැයි කොන්ද පැත්තෙ පේශිය රිදුනෙ. ඉතින් ඒක ටික දවසකින් අඩුවෙන නිසා සාමාන්‍ය වැඩ කරා. විශේෂම දේ තමයි අපේ ලිදේ වතුර සවුත්තු වෙලා දුර ලිදකින් බර වතුර ගැලුම් දෙකක් අත් දෙකට උස්සගෙන ආව. ඒ ලිදේ වතුර ගන්න තිබුනෙත් අඩි 15ක් විතර ලණුවකින්. තව දෙයක්: මෙට්ටෙ නිදා ගත්තම කොන්දෙ කැක්කුමක් ඇවිත් මම ටික කාලයක් බිම ශීට් එකක් විතරක් දාගෙන නිදා ගත්ත. කොන්දෙ කැක්කුම ඒකෙන් හොඳ වුනා ඒත් මම දිගටම එහෙම නිදා ගත්ත. Blootooth headset එක නිදා ගත්තට පස්සෙ කොට්ටෙට වැටිල කොට්ටෙ දිගේ පහළට ඇවිත් කොන්දෙ හරියටම සුෂුම්නාව ගාව රිදෙන තැන තියෙනව උදේ අවදි වෙද්දි(Airdots2) මේක හරියට පොඩි ගල් කැටයක් වගේ නිසාමෙට්ටයක් නැතිව බිම නිදා ගනිද්දී එතන රිදෙනව. ඒකද දන්නෙත් නෑ හේතුව. ඊට පස්සෙ ආයෙත් මෙට්ටෙ නිදා ගන්නෙ. ඒත් මම ටෙස්ට් කරා: හරියට earbud එක උදේ තියෙන්නේ රිදෙන තැන. ඔය දෙක තමයි විශේෂ දේවල්.

    දික්වැල්ල
    ------ Post added on Dec 23, 2024 at 7:18 AM
    කරාපිටිය රෝහලේ physiotherapy unit එකට යන්න.
     
    • Like
    Reactions: Ramiru7

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,040
    1
    6,941
    113
    TrapHouse
    රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද?
    දැන් ප්‍රධාන රජයෙ ඉස්පිරිතාලවල ඔය හැම එකම තියනව
    හොඳ ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් චැනල් කරල පෙන්නන්න
    ඊට පස්සෙ කෙරෙන්න ඕන දේවල් කියයි
    ගොඩක් වෙලාවට ඇඩ්මිට් වෙන්න වෙයි
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,987
    684
    113
    දික්වැල්ලෙ

    Dr.Champika

    මොනවද කරේ බ්‍රෝ ?

    Computer එකේ පැය 8ක් විතර දවසට ෆෝන් එකත් සැලකිය යුතු වෙලාවක් පාවිච්චි කරනව මචන්. එක පාරට උදේ අවදිවුනාම අර කොට්ටෙට බෙල්ල උලුක්කු වෙනව වගේ ආවෙ. හැබැයි කොන්ද පැත්තෙ පේශිය රිදුනෙ. ඉතින් ඒක ටික දවසකින් අඩුවෙන නිසා සාමාන්‍ය වැඩ කරා. විශේෂම දේ තමයි අපේ ලිදේ වතුර සවුත්තු වෙලා දුර ලිදකින් බර වතුර ගැලුම් දෙකක් අත් දෙකට උස්සගෙන ආව. ඒ ලිදේ වතුර ගන්න තිබුනෙත් අඩි 15ක් විතර ලණුවකින්. තව දෙයක්: මෙට්ටෙ නිදා ගත්තම කොන්දෙ කැක්කුමක් ඇවිත් මම ටික කාලයක් බිම ශීට් එකක් විතරක් දාගෙන නිදා ගත්ත. කොන්දෙ කැක්කුම ඒකෙන් හොඳ වුනා ඒත් මම දිගටම එහෙම නිදා ගත්ත. Blootooth headset එක නිදා ගත්තට පස්සෙ කොට්ටෙට වැටිල කොට්ටෙ දිගේ පහළට ඇවිත් කොන්දෙ හරියටම සුෂුම්නාව ගාව රිදෙන තැන තියෙනව උදේ අවදි වෙද්දි(Airdots2) මේක හරියට පොඩි ගල් කැටයක් වගේ නිසාමෙට්ටයක් නැතිව බිම නිදා ගනිද්දී එතන රිදෙනව. ඒකද දන්නෙත් නෑ හේතුව. ඊට පස්සෙ ආයෙත් මෙට්ටෙ නිදා ගන්නෙ. ඒත් මම ටෙස්ට් කරා: හරියට earbud එක උදේ තියෙන්නේ රිදෙන තැන. ඔය දෙක තමයි විශේෂ දේවල්.

    දික්වැල්ල
    ------ Post added on Dec 23, 2024 at 7:18 AM
    headset seen eka therenne na
    eka uda nidaganna epa yako mette nathuwa uda athata podi kottayak thiyala nidagattama oya seen eka hariyanawa thama
    ubata thiyenne neck muscles strain wena seen eka eka nisa stiff wela neck nerves pressure wenawa

    konde yata hariye redienne nath nam witharak pahala kiyana eka balapan nath nam epa...!!!

    shoulders, headache, neck, arm, fingers gahenawa wage seen enne neck nerves walata strain wunama
    computer mobile use karankota posture hadaganin, shoulders issrahada dagena inna epa, tika dawasak yanakam neck muscles strain wena wadak karanan epa podi barak issuewath shoulders angle eka awul nam neck muscle eka strain wenawa
    neck guard ekak dapan neck muscles godak ridenawa nam tika dawaka dammama ikmanta heal wenna help wenawa
    kanawa hari wena wadak karanawa nam poddak galawala eka karapan nath nam normal computer eke hari mobile eke hari inanwa nam dapan

    nidagannakota side ekata nidaganna epa mattress eka bahala nam ekak gain, normal mattress turn karapan 2 week wage oya bahina seen eka adu wenawa godak seen eka enne nidagannakota side ekata harenawa nam angle eka adul wunama neck muscles walain thama head eke weight eka allaganne ekai oya seen eka godak wenne
     
    • Love
    Reactions: Ramiru7

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,655
    3,304
    113
    නොපෙනෙන මානයේ
    සයිටිකා නේද, බොරැල්ලෙ ආයුර්වේදෙට පලයන්.

    ඕක හොඳ වෙන්න මාස 3ක් විතර යනව. එතකං පට්ට අමාරුයි.

    සල්ලි වියදම් කරන්න පුළුවන් නං Active Plus කියල තැනක් තියෙනව, නැත්තං ආයුර්වේද ප්‍රතිකාර කරන දොස්තරල ඉන්නව ප්‍රයිවට්.

    මගේ යළුවෙක්ට ඔපරේෂන් කරන්න නිර්දේශ කරල තිබ්බෙ Orthopedic surgeon කෙනෙක්. ඔපරේෂන් නොකර ගොඩදාගත්ත කසාය වර්ග ටිකකුයි, දිනපතා තෙලක් ගාල.

    ඌ මැරෙන්න හිතෙනව කිය කිය හිටියෙ. X-ray එකක් විතරයි උටනං ගන්න ඕන උනේ
     
    • Love
    Reactions: Ramiru7

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    සයිටිකා නේද, බොරැල්ලෙ ආයුර්වේදෙට පලයන්.

    ඕක හොඳ වෙන්න මාස 3ක් විතර යනව. එතකං පට්ට අමාරුයි.

    සල්ලි වියදම් කරන්න පුළුවන් නං Active Plus කියල තැනක් තියෙනව, නැත්තං ආයුර්වේද ප්‍රතිකාර කරන දොස්තරල ඉන්නව ප්‍රයිවට්.

    මගේ යළුවෙක්ට ඔපරේෂන් කරන්න නිර්දේශ කරල තිබ්බෙ Orthopedic surgeon කෙනෙක්. ඔපරේෂන් නොකර ගොඩදාගත්ත කසාය වර්ග ටිකකුයි, දිනපතා තෙලක් ගාල.

    ඌ මැරෙන්න හිතෙනව කිය කිය හිටියෙ. X-ray එකක් විතරයි උටනං ගන්න ඕන උනේ
    කොහෙන්ද බෙහෙත් අරගෙන තිබුනෙ මචන් ? අයුර්වේද රෝහලෙන්ද? මේක දැන් මාස දෙකක් විතර.
     
    • Like
    Reactions: Wickybro