බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

Ramiru7

Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    headset seen eka therenne na
    eka uda nidaganna epa yako mette nathuwa uda athata podi kottayak thiyala nidagattama oya seen eka hariyanawa thama
    ubata thiyenne neck muscles strain wena seen eka eka nisa stiff wela neck nerves pressure wenawa

    konde yata hariye redienne nath nam witharak pahala kiyana eka balapan nath nam epa...!!!

    shoulders, headache, neck, arm, fingers gahenawa wage seen enne neck nerves walata strain wunama
    computer mobile use karankota posture hadaganin, shoulders issrahada dagena inna epa, tika dawasak yanakam neck muscles strain wena wadak karanan epa podi barak issuewath shoulders angle eka awul nam neck muscle eka strain wenawa
    neck guard ekak dapan neck muscles godak ridenawa nam tika dawaka dammama ikmanta heal wenna help wenawa
    kanawa hari wena wadak karanawa nam poddak galawala eka karapan nath nam normal computer eke hari mobile eke hari inanwa nam dapan

    nidagannakota side ekata nidaganna epa mattress eka bahala nam ekak gain, normal mattress turn karapan 2 week wage oya bahina seen eka adu wenawa godak seen eka enne nidagannakota side ekata harenawa nam angle eka adul wunama neck muscles walain thama head eke weight eka allaganne ekai oya seen eka godak wenne
    පුටුවක විනාඩියක් වත් ඉදගෙන ඉන්න බැහැ බ්‍රෝ. අත රිදෙන්න පටන් ගන්නව. ඒ නිසා computer පාවිච්චි කරන්නෙ නැහැ. මෙට්ටෙ ප්‍රශ්ණෙකුත් නැහැ. දැන් ඇගිලි දෙකක් හිරි වැටෙනව වගේ දැනෙනව.
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    557
    598
    93
    Hypertext Transfer Protocol
    පුටුවක විනාඩියක් වත් ඉදගෙන ඉන්න බැහැ බ්‍රෝ. අත රිදෙන්න පටන් ගන්නව. ඒ නිසා computer පාවිච්චි කරන්නෙ නැහැ. මෙට්ටෙ ප්‍රශ්ණෙකුත් නැහැ. දැන් ඇගිලි දෙකක් හිරි වැටෙනව වගේ දැනෙනව.
    agili deka mokadda?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,502
    2,836
    113
    උබට බය වෙන්න කියනව නෙමෙයි. ඒත් ඔය විදිහෙ ත්‍රෙඩ් මේක අස්සෙ දාන එවුන් ගොඩක් මාසයක් ඇතුලත කික් ද බකට් වෙනව. ඒක නිසා අපි දන්නව ඔය උබ ත්‍රෙඩ් එකේ දානවට වඩා දෙයක් තියෙනව කියල. ඒක නිසා රෝහලකට ඇඩ්මිට් වෙයන්, එක එක තැන් වලින් බෙහෙත් ගන්න එපා. උබේ ඔක්කොම චෙක් කරගන්න වෙනව. හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම බලයි.

    සමහර රජයේ ඉස්පිරිතාල වල ඩොකාල සමහර ටෙස්ට් ඕනෙ නෑ වගේ කතා කියනව ඒ සමහර උන්ගෙ තියෙන ජඩ කම සහ උන්ට උන්ගෙ බොස්ල වැඩිය වියදම් කරන්න එපා කියල කියල තියෙන නිසා. උබ කියපන් උබේ "වයිටල්ස්" (හාට්, ලිවර්, කිඩ්නි වගේ දේවල්) ඔක්කොම චෙක් කරන්න ඕනෙ මයි. "උබද දොස්තර මමද දොස්තර" කිව්වොත් උබ කියපන්, "දොස්තර පට්ටමෙන් අන්ජනම් බලන්න බෑනෙ ලෙඩේ මොකක්ද හොයන්න, අවශ්‍ය ටෙස්ට් ටික කරන්න ගොන් කතා කියන්නෙ නැතුව" කියල බලෙන් හරි හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම කරවගනින්.

    ඩොකාලට බය වෙන්න එපා කලේ නැත්තන් කනට දෙකක් හරි ගහල වරෙන්. සීරියස්ලි කියන්නෙ, කනට ගහන්න තරම් උබට ගට් නැත්තන්, හොදට බැනපන්, උබේ වැඩේ ලස්සනට කරයි.

    ඇඩ්මිට් කරන්න තරම් දෙයක් නෑ කිව්වොත් උබ කියපන් "ඔයාට ඒක වැඩක් නෑනෙ, මට අමාරුවක් තියෙනව, මම ආවෙ ඇඩ්මිට් වෙන්න, පුරවැසියෙක් විදිහට රෝහල පාවිච්චි කරන්න අයිතියක් තියෙනව, ඔයා පන්ඩිත වෙන්නෙ නැතුව ඇඩ්මිට් කරගන්න මාව" කියල.

    බෙඩ් නෑ කිව්වොත් කියපන් "මම බිම නිදාගන්නම්, ඇඩ්මිට් කරන්න" කියල. මොකෝ ඕකුන් බෙඩ් තියාගෙන මිනිස්සු එන එක කරදර නිසා ඇඩ්මිට් කරන්නෙ නෑ. මම දන්න නිසා කියන්නෙ, ලන්කාවෙ ඩොකාලට ලෙඩ්ඩු කියන්නෙ මල කරදරයක්. LAMA දාල (බලෙන් ටිකට් කපන්) යනවනම් උන්ට ඒ තරම් සතුටක් නෑ.

    "අනේ සොරි" කිය කිය වගේ පො!න්නයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    පො!න්නයන්ට ලො!ල්ලන්ට සමාජය අරිනව, අහින්සකයෙක් උනා කියල උබට කිසි දෙයක් හරියට කරගන්න බෑ උබ අසාර්තක වෙනව අනිවා, උබ කික්ද බකට් වෙයි, ඒක නිසා පිරිමියෙක් වෙයන්. උබට සනීප වෙයි.
     
    Last edited:

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    557
    598
    93
    Hypertext Transfer Protocol
    උබට බය වෙන්න කියනව නෙමෙයි. ඒත් ඔය විදිහෙ ත්‍රෙඩ් මේක අස්සෙ දාන එවුන් ගොඩක් මාසයක් ඇතුලත කික් ද බකට් වෙනව. ඒක නිසා අපි දන්නව ඔය උබ ත්‍රෙඩ් එකේ දානවට වඩා දෙයක් තියෙනව කියල. ඒක නිසා රෝහලකට ඇඩ්මිට් වෙයන්, එක එක තැන් වලින් බෙහෙත් ගන්න එපා. උබේ ඔක්කොම චෙක් කරගන්න වෙනව. හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම බලයි.

    සමහර රජයේ ඉස්පිරිතාල වල ඩොකාල සමහර ටෙස්ට් ඕනෙ නෑ වගේ කතා කියනව ඒ සමහර උන්ගෙ තියෙන ජඩ කම සහ උන්ට උන්ගෙ බොස්ල වැඩිය වියදම් කරන්න එපා කියල කියල තියෙන නිසා. උබ කියපන් උබේ "වයිටල්ස්" (හාට්, ලිවර්, කිඩ්නි වගේ දේවල්) ඔක්කොම චෙක් කරන්න ඕනෙ මයි. "උබද දොස්තර මමද දොස්තර" කිව්වොත් උබ කියපන්, "දොස්තර පට්ටමෙන් අන්ජනම් බලන්න බෑනෙ ලෙඩේ මොකක්ද හොයන්න, අවශ්‍ය ටෙස්ට් ටික කරන්න ගොන් කතා කියන්නෙ නැතුව" කියල බලෙන් හරි හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම කරවගනින්. ඩොකාලට බය වෙන්න එපා කලේ නැත්තන් කනට දෙකක් හරි ගහල වරෙන්, "අනේ සොරි" කිය කිය වගේ පො!න්නයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    පො!න්නයන්ට ලො!ල්ලන්ට සමාජය අරිනව, අහින්සකයෙක් උනා කියල උබට කිසි දෙයක් හරියට කරගන්න බෑ උබ අසාර්තක වෙනව අනිවා, උබ කික්ද බකට් වෙයි, ඒක නිසා පිරිමියෙක් වෙයන්. උබට සනීප වෙයි.
    godak vadagath tests valata gov hospitals valanm poolim thiyenawa bn danna vidiyata. private karanawnm ithin mona magulakvath oone kelinma karaganna puluwn. Blood test ehemanm godak eewata prescription oona na private karaddi.
     
    • Like
    Reactions: Ramiru7

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,014
    1
    7,904
    113
    colombo
    අඩෝ මට දැන් මාස දෙකකට කලින් ඔහොම වුණා. සිංහල ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා පත්තු බැන්දා දවස් දෙකක් , බොන්න ජාතියක් දුන්නා වැඩේ හරි ගියා ආයේ තුන්වෙනි පාර පත්තු දාන්න ඕනි නෑ දැන් හොඳයි කිව්වා.
     
    • Like
    Reactions: pasansnoop

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    උබට බය වෙන්න කියනව නෙමෙයි. ඒත් ඔය විදිහෙ ත්‍රෙඩ් මේක අස්සෙ දාන එවුන් ගොඩක් මාසයක් ඇතුලත කික් ද බකට් වෙනව. ඒක නිසා අපි දන්නව ඔය උබ ත්‍රෙඩ් එකේ දානවට වඩා දෙයක් තියෙනව කියල. ඒක නිසා රෝහලකට ඇඩ්මිට් වෙයන්, එක එක තැන් වලින් බෙහෙත් ගන්න එපා. උබේ ඔක්කොම චෙක් කරගන්න වෙනව. හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම බලයි.

    සමහර රජයේ ඉස්පිරිතාල වල ඩොකාල සමහර ටෙස්ට් ඕනෙ නෑ වගේ කතා කියනව ඒ සමහර උන්ගෙ තියෙන ජඩ කම සහ උන්ට උන්ගෙ බොස්ල වැඩිය වියදම් කරන්න එපා කියල කියල තියෙන නිසා. උබ කියපන් උබේ "වයිටල්ස්" (හාට්, ලිවර්, කිඩ්නි වගේ දේවල්) ඔක්කොම චෙක් කරන්න ඕනෙ මයි. "උබද දොස්තර මමද දොස්තර" කිව්වොත් උබ කියපන්, "දොස්තර පට්ටමෙන් අන්ජනම් බලන්න බෑනෙ ලෙඩේ මොකක්ද හොයන්න, අවශ්‍ය ටෙස්ට් ටික කරන්න ගොන් කතා කියන්නෙ නැතුව" කියල බලෙන් හරි හාට්, ලිවර්, කිඩ්නි ඔය රෙද්දවල් ඔක්කොම කරවගනින්.

    ඩොකාලට බය වෙන්න එපා කලේ නැත්තන් කනට දෙකක් හරි ගහල වරෙන්. සීරියස්ලි කියන්නෙ, කනට ගහන්න තරම් උබට ගට් නැත්තන්, හොදට බැනපන්, උබේ වැඩේ ලස්සනට කරයි.

    ඇඩ්මිට් කරන්න තරම් දෙයක් නෑ කිව්වොත් උබ කියපන් "ඔයාට ඒක වැඩක් නෑනෙ, මට අමාරුවක් තියෙනව, මම ආවෙ ඇඩ්මිට් වෙන්න, පුරවැසියෙක් විදිහට රෝහල පාවිච්චි කරන්න අයිතියක් තියෙනව, ඔයා පන්ඩිත වෙන්නෙ නැතුව ඇඩ්මිට් කරගන්න මාව" කියල.

    බෙඩ් නෑ කිව්වොත් කියපන් "මම බිම නිදාගන්නම්, ඇඩ්මිට් කරන්න" කියල. මොකෝ ඕකුන් බෙඩ් තියාගෙන මිනිස්සු එන එක කරදර නිසා ඇඩ්මිට් කරන්නෙ නෑ. මම දන්න නිසා කියන්නෙ, ලන්කාවෙ ඩොකාලට ලෙඩ්ඩු කියන්නෙ මල කරදරයක්. LAMA දාල (බලෙන් ටිකට් කපන්) යනවනම් උන්ට ඒ තරම් සතුටක් නෑ.

    "අනේ සොරි" කිය කිය වගේ පො!න්නයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    පො!න්නයන්ට ලො!ල්ලන්ට සමාජය අරිනව, අහින්සකයෙක් උනා කියල උබට කිසි දෙයක් හරියට කරගන්න බෑ උබ අසාර්තක වෙනව අනිවා, උබ කික්ද බකට් වෙයි, ඒක නිසා පිරිමියෙක් වෙයන්. උබට සනීප වෙයි.
    මට ඇඩ්මීට් වෙන්න කිව්ව මචන්
    අඩෝ මට දැන් මාස දෙකකට කලින් ඔහොම වුණා. සිංහල ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා පත්තු බැන්දා දවස් දෙකක් , බොන්න ජාතියක් දුන්නා වැඩේ හරි ගියා ආයේ තුන්වෙනි පාර පත්තු දාන්න ඕනි නෑ දැන් හොඳයි කිව්වා.
    මේ රෝග ලක්ෂණද බ්‍රෝ ඔයාට තිබුනෙ? පුටුවක ඉදගත්තම බෙල්ල, අත රිදෙනවද? මම අද ගියාම සැර බෙහෙත් ගොඩක් දුන්න. මූනත් ඉදිමෙයි කලබල වෙන්න එපා කිව්ව.දවස් දෙකකින් අඩු වුනේ නැත්නම මාතර නතර වෙන්න ලියල දුන්න. බෙහෙත් විදින්න වෙයි කිව්ව. ඔයා කියන විදියට ප්‍රතිකාර කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    557
    598
    93
    Hypertext Transfer Protocol
    මට ඇඩ්මීට් වෙන්න කිව්ව මචන්

    මේ රෝග ලක්ෂණද ඔයාට තිබුනෙ? පුටුවක ඉදගත්තම බෙල්ල, අත රිදෙනවද? මම අද ගියාම සැර බෙහෙත් ගොඩක් දුන්න. මූනත් ඉදිමෙයි කලබල වෙන්න එපා කිව්ව.දවස් දෙකකින් අඩු වුනේ නැත්නම මාතර නතර වෙන්න ලියල දුන්න. බෙහෙත් විදින්න වෙයි කිව්ව. මචන් ඔයා කියන විදියට ප්‍රතිකාර කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.
    set vechcha velave hariyata follow up karala wade karaganin bn
     
    • Love
    Reactions: Ramiru7

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,014
    1
    7,904
    113
    colombo
    මට ඇඩ්මීට් වෙන්න කිව්ව මචන්

    මේ රෝග ලක්ෂණද ඔයාට තිබුනෙ? පුටුවක් ඉදගත්තම බෙල්ල, අත රිදෙනවද? මම අද ගියාම සැර බෙහෙත් ගොඩක් දුන්න. මූනත් ඉදිමෙයි කලබල වෙන්න එපා කිව්ව.දවස් දෙකකින් අඩු වුනේ නැත්නම මාතර නතර වෙන්න ලියල දුන්න. බෙහෙත් විදින්න වෙයි කිව්ව. මචන් ඔයා කියන විදියට ප්‍රතිකාර කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    මට තිබ්බේ ඇවිදින්න අමාරු එකක් බන් තට්ටම හරියේ. ගිය ගමන් කිව්වා ස්නායු තෙරපිලා කියලා. ඔය පැත්තේ හොඳ ආයුර්වේදයක් තියේනම් ගිහින් බලන්න.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,502
    3,391
    113
    Colombo
    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා ඉන්න බෑ දකුණු අත රිදෙනව. නැගිටල ඉද්දි උඩ බැලුවොත් විතරයි අතයි උරහිසයි රිදුනෙ. ඒත් දැන් කොහොම හිටියත් රිදෙනව. ඉන්න බැහැ. අතේ ඇගිලිත් ලාවට හිරි වැටෙන ගතියක් තියෙනව. මේකට මොකක්ද කරන්නෙ ? MRI Scan ගන්න සල්ලි නෑ. Xray එකක් ගත්ත. රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද? කොහොමද කරන්නෙ කියල තේරෙන්නේ නෑ යාලුවනේ. ආයෙත් 24 වෙනිදා ඒ ඩොක්ටර් එනව. ඒදාට යන්න හිතන් ඉන්නෙ. Xray එක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා ලොකු දෙයක් කිව්වෙ නෑ. අර ඩොක්ටර්ට
    පෙන්නන්න කියල ඒ වෙනකම් බොන්න බෙහෙත් දුන්න. අර ඩොක්ටර් මේක ලොකුවට ගනන් ගන්නෙ නැහැ. ආයෙත් සති ගානක් බොන්න බෙහෙත් දීල එවයිද?

    අපේ තාත්තටත් ඔහොම වුනා..දැන් අවුරුදු ගානක් හැබැයි, කාටිලේජ් ඩිස්ක් දෙකක් ගෙවිලා හෝ මොකක්හරි වෙලා එතනින් තෙරපෙන්නේ, ඩොක්ටර් සමන් වඩනම්බ් කරේ ඔපරේශන් එක
    ඕන්නම් වැඩි විස්තර අහලා කියන්නම්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,038
    7,235
    113
    මට තිබ්බේ ඇවිදින්න අමාරු එකක් බන් තට්ටම හරියේ. ගිය ගමන් කිව්වා ස්නායු තෙරපිලා කියලා. ඔය පැත්තේ හොඳ ආයුර්වේදයක් තියේනම් ගිහින් බලන්න.
    hina giya damma eka dakala :rofl:
     
    • Haha
    Reactions: Elamaz

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    අපේ තාත්තටත් ඔහොම වුනා..දැන් අවුරුදු ගානක් හැබැයි, කාටිලේජ් ඩිස්ක් දෙකක් ගෙවිලා හෝ මොකක්හරි වෙලා එතනින් තෙරපෙන්නේ, ඩොක්ටර් සමන් වඩනම්බ් කරේ ඔපරේශන් එක
    ඕන්නම් වැඩි විස්තර අහලා කියන්නම්
    මට ඇඩ්මීට් වෙන්න කිව්ව බ්‍රෝ. බෙහෙත් ගත්ත ඩොක්ටර් තමයි ඒ වාට්ටුව භාරව ඉන්නෙ.
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    658
    804
    93
    මට තිබ්බේ ඇවිදින්න අමාරු එකක් බන් තට්ටම හරියේ. ගිය ගමන් කිව්වා ස්නායු තෙරපිලා කියලා. ඔය පැත්තේ හොඳ ආයුර්වේදයක් තියේනම් ගිහින් බලන්න.

    මේක expected නේ බන්