ස්පාර් සුපර්මාකට් එකේ කෑම

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    සුපිරි බන් මාර රේන්ජ් එකක් තියෙනවා..ඔක්කොම ෆ්‍රෙශ්..ඇබ්බැහිවෙන සුලුයි..කොත්තුව උනත් ට්‍රැඩිශනල් විදියට තියෙනවා
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    සුපිරි බන් මාර රේන්ජ් එකක් තියෙනවා..ඔක්කොම ෆ්‍රෙශ්..ඇබ්බැහිවෙන සුලුයි..කොත්තුව උනත් ට්‍රැඩිශනල් විදියට තියෙනවා
    Galle walinda gatte??
     
    • Haha
    Reactions: XpertThief

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    මඩු පල්ලියේ යන ගමන් ඉන්නේ.


    ලොරි බාගේ මඟ හිටියා
    එනකොට රෑ ජාමේ
    නිදි මැරුවා තැන් තැන් වල
    තිස්සමහාරාමේ
     

    nidarsha91

    Well-known member
  • සුපිරි බන් මාර රේන්ජ් එකක් තියෙනවා..ඔක්කොම ෆ්‍රෙශ්..ඇබ්බැහිවෙන සුලුයි..කොත්තුව උනත් ට්‍රැඩිශනල් විදියට තියෙනවා
    හොඳට යනවද පාන්දර වෙනකන්