ස්පා එකට ගම්මු කඩාපනී 😠😠😠

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    Village committees have been installed islandwide under Party member and they have power to intervine😀

    Uta wena tanaka demmanan oka shpe wenawa school ekak issaraha demma eka tamai chora
    Ekaney owa karana unuth shape eke inne na loku job ekak karanawa wage gemmen inne lokko wage
    ------ Post added on Aug 10, 2025 at 10:52 AM
     
    • Haha
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    Uta wena tanaka demmanan oka shpe wenawa school ekak issaraha demma eka tamai chora
    පමිට් තියේනම් පාසලක් ඉදිරියේ දාන්න බෑ කියලා නෑනේද නිතියේ .
    අනික පාසල් දරුවෙක්ට උනත් මසාජ් එකක් දාගන්න එක වරදක් නෑනේ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    පමිට් තියේනම් පාසලක් ඉදිරියේ දාන්න බෑ කියලා නෑනේද නිතියේ .
    අනික පාසල් දරුවෙක්ට උනත් මසාජ් එකක් දාගන්න එක වරදක් නෑනේ
    ඔව්
    අපි ඉස්සර සීසන් එකේ ගිහින් සල්ලි එකතු කරල බඩු ගහනව. ඉස්කෝලෙ 1.30ට ඉවර උනාම ටීචස්ල ගිහින් ස්පා එකේ වැඩ. ඒ හින්ද පස්සෙ සල්ලි දෙන්නම් කියල ගහල එන්න උනත් පුලුවන්. කොන්ඩම් පාවිච්චි කරපු නිසා ප්රෂ්නයක් උනෙත් නෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පර්මිට් තියේනම් ප්‍රශ්නයක් නැ. කොහොමත් පෞද්ගලික භූමියකට ඔහොම අනවසරෙන් කඩා පනින්න බැහැ. සැකයක් තියෙනවනම් පැමිනිල්ලක් දාන්න ඕනේ. මුන්ට මිනිස්සු හුකන එකටත් පුදුම කුහක කමක් තියෙන්නේ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    පර්මිට් තියේනම් ප්‍රශ්නයක් නැ. කොහොමත් පෞද්ගලික භූමියකට ඔහොම අනවසරෙන් කඩා පනින්න බැහැ. සැකයක් තියෙනවනම් පැමිනිල්ලක් දාන්න ඕනේ. මුන්ට මිනිස්සු හුකන එකටත් පුදුම කුහක කමක් තියෙන්නේ.
    Kiyala wadak na. Lankawe unta minissu H%$% penna ba.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Kiyala wadak na. Lankawe unta minissu H%$% penna ba.

    sex ඇරියස්. කලු, කැත, කොට, සල්ලි නැති හිගන්නුන්ට සෙට් වෙන්නෙත් ඒ වගේම ගැනියෙක්නේ. ඉතින් මැරෙනකන් ඒකට ගගහා ඉන්නවා ඇරෙන්න වෙන ඔප්ශන් එකක් නැ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,034
    113
    −273.15°C
    528678225_738698998947968_6109104376693812831_n.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    කෙල්ලො ටික ආපු උන්ට ෆ්‍රී ශේක් එක ගානෙ දුන්නනනං ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑනෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    විල මැද මුදුක්කුවෝ මෝඩයෝ + 1 හදපු නීති

    Every spa shall obtain a license to operate from the Sri Lanka Tourism. Development Authority

    මොන මගුලට Tourism. Development Authority එකෙන් අවසර ගන්න නීතියක් හැදුවේ ?

    Tourism. Development Authority එකේ උන්ට මොනවද SPA ගැන දන්නේ .


    අනිත් එක, එක එක type spa තියෙන්න පුළුවන් ,
    ආයුර්වේද එකේ උන් සියල්ලදත් ද

    SPA වලට SEX බැහැ වගේ නීති විතරයි ඕන .
    තව ආයුර්වේද නෙමේ ඇත්ත modern medicine මොකක් හරි එකකින් approval එකක් අදාල SPA එකේ කරන massage methods වලින් හානියක් වෙන්නේ නැහැ කියන එකට

    හැම SPA එකටම දොස්තර කෙනෙක් මොකටද ?
    chiropractic හෝ ලෙඩකට හෝ disability එකකට physiotherapy කරන තැන් වල නම් doctors ල ඕන .


    සේරටම වඩා මේ ගොඩ පොලිස් කාරයෝ ටික මොක්කුද ?

    මේ වගේ උන්ව නිදැල්ලේ මෙහෙම එක එක pvt තැන් වලට කඩා පනිද්දී නීතියෙන් මුකුත් නොකර හිටියම තමයි ,
    ඔය වගේ පොන්සියෝ & උන්ගේ පාරේ යන උන්ගෙන් ජාතක උන මෝඩයෝ 1983 කළු ජූලිය වගේ දේවල් කරන්නේ

    2019 බොම්බේ වෙලාවෙත් අදාල නැති මුස්ලිම් ගෙවල් වලට ගැහුවා කඩ ගිනි තිබ්බ ඔය වගේ උන් , තමන්ගේ දේපල බේරා ගන්න හදපු මුස්ලිම් උන්ට ගැහුවා .

    තව කඩ ගිනි තියද්දි බයට ටොයිලට් එකේ හැංගුන පොඩි එකෙක් මැරුව දුම් වැදිලා කරපු මූ එලියේ
    images


    අලුත්ගම කඩ කාරයාගේ කඩේට විතරක් ගහන්නේ නැතුව සමහර පොන්නයෝ ගිහින් අදාල නැති වෙන මුස්ලිම් කඩ වලට ගැහුවම අලුත්ගම & දර්ගටවුන් .
    මුස්ලිම් පොන්නයෝ ගිහින් වැලිපන්නේ අදාල නැති සිංහල මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිනි තිබ්බ .


    ඔය උඩ video එකේ මෝඩ නාකියෝ වගේ උන්ට විරුද්ධව action නොගත්තම තමයි , 1983 වගේ දේවල් වෙන්නේ බය නැති වෙන්නේ අපරාධ කරන්න .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,750
    113
    එකමත් එක රටක
    පර්මිට් තියේනම් ප්‍රශ්නයක් නැ. කොහොමත් පෞද්ගලික භූමියකට ඔහොම අනවසරෙන් කඩා පනින්න බැහැ. සැකයක් තියෙනවනම් පැමිනිල්ලක් දාන්න ඕනේ. මුන්ට මිනිස්සු හුකන එකටත් පුදුම කුහක කමක් තියෙන්නේ.
    එහෙම උකන්න දෙන්න බෑ නේ :angry: