ස්පිට්ල් ඔබ සිටියා නම්….. Spittle Oba Sitiyaa Nam….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අර්ථවත් නිර්මාණයක් අයියේ
මට මතක විදිහට ‍ඩොක්ට ස්පිට්ල් එතුමගේ අවසන් කටයුතු කරන්න කිව්වෙත් වැදිජනතාවගේ චාරිත්‍ර අනුව...ඒ තරමට එතුමා ඔවුන්ට සමීප මිතුරෙක්,නෑදෑයෙක් ලෙසට ජීවත් වුණේ...


Ow…eth eyage awasan katayuthu wune Colombo wala…wadi nayakaya Colombo avith wadi charithra anuwa kannalawwak kalalu spittle ge photo ekak issaraha…

Stuti my friend…
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Originally Posted by dulhari
ane matath kiyawanna one...... please ayyie dannawanam thiyana thenak kiyanna,mokadda pothe nama kiyalawath.... niramanya nam sarthakai eekane mata me potha kiyawanna asa hithune

Originally Posted by Zeus
මං මේ කවියේ පසුබිම ගැන දන්නෙ නෑ රසික අයියෙ
දැන්ගෙන හිටියනම් මීටත් වඩා හොඳට රසවිඳින්න තිබ්බා

ර‍සි‍ක ස‍හෝ‍ද‍ර‍යා‍.... හ‍රි‍ත‍ව‍ර්ණ බි‍ම්‍ පෙ‍දෙ‍ස්‍ කො‍න්‍ක්‍රී‍ට්‍ ව‍නා‍න්‍ත‍ර‍ බ‍ව‍ට‍ පෙ‍ර‍ලු‍..ග‍හ‍ කො‍ල‍ට‍ ආ‍ද‍ර‍ය‍ නො‍ද‍ක්‍ව‍න‍ මි‍නි‍සු‍න්ගෙ‍න්‍ පි‍රි‍ නු‍ත‍න ස‍මා‍ජ‍ය‍ නො‍දැ‍කී‍ම‍ට ස්‍පි‍ට‍ල්‍ ම‍හ‍තා‍ ජි‍ව‍තු‍න්‍ අ‍ත‍ර‍ නො‍සි‍ටී‍ම එ‍ක්‍ අ‍ත‍ක‍ට‍ අ‍පට ස‍හ‍න‍ය‍ක්‍..හි‍ටි‍යා‍න‍ම්‍ ඒ‍ ම‍හ‍ත්‍තයා‍ කො‍ච්‍ච‍ර‍ න‍ම්‍ අ‍ස‍ර‍න‍ ත‍ත්‍ව‍ය‍ක‍ට‍ ප‍ත්වේ‍වි‍ද‍..

ඔ‍බ‍ගේ‍ නි‍ර්මා‍න‍ය මා‍ ඉ‍තා‍ අ‍ගේ‍ කො‍ට‍ ස‍ල‍ක‍මි‍......

ස්‍පි‍ට‍ල්‍ ම‍හ‍තා‍ ගැ‍න උ‍න‍න්‍දු‍වක්‍ ඇ‍ති‍ හැ‍මෝ‍‍ම‍ වෙ‍නු‍වෙ‍න්‍ ඔ‍හු‍ගේ‍ ච‍රි‍තා‍පදා‍නයෙ‍න්‍ බි‍ඳක්‍ මෙ‍සේ‍ අ‍මු‍න‍මි‍.......

godak stuti sahodaraya mage nirmanaya agaya kalata... ewagema wistara walatath stuti....:)