Originally Posted by
dulhari
ane matath kiyawanna one...... please ayyie dannawanam thiyana thenak kiyanna,mokadda pothe nama kiyalawath.... niramanya nam sarthakai eekane mata me potha kiyawanna asa hithune
Originally Posted by
Zeus
මං මේ කවියේ පසුබිම ගැන දන්නෙ නෑ රසික අයියෙ
දැන්ගෙන හිටියනම් මීටත් වඩා හොඳට රසවිඳින්න තිබ්බා
රසික සහෝදරයා.... හරිතවර්ණ බිම් පෙදෙස් කොන්ක්රීට් වනාන්තර බවට පෙරලු..ගහ කොලට ආදරය නොදක්වන මිනිසුන්ගෙන් පිරි නුතන සමාජය නොදැකීමට ස්පිටල් මහතා ජිවතුන් අතර නොසිටීම එක් අතකට අපට සහනයක්..හිටියානම් ඒ මහත්තයා කොච්චර නම් අසරන තත්වයකට පත්වේවිද..
ඔබගේ නිර්මානය මා ඉතා අගේ කොට සලකමි......
ස්පිටල් මහතා ගැන උනන්දුවක් ඇති හැමෝම වෙනුවෙන් ඔහුගේ චරිතාපදානයෙන් බිඳක් මෙසේ අමුනමි.......
godak stuti sahodaraya mage nirmanaya agaya kalata... ewagema wistara walatath stuti....