ස්පීකර් අලුත්වැඩියාව.

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචන් කොලබ අවට ස්පීකර් දෙකක් (වාහනයක ඩෑෂ් බෝර්ඩ් ස්පීකර් ) රෙපයාර් කරගන්න තැනක් කියන්නකෝ
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ලොක් ඩවුන් කාලේ පාවිච්චි කරපු චුන් පාන් ස්පිකර් දෙකක් තියනවා (එකක පොඩි චොක චොක සද්දයක් ලාවට එනවා) ඕන වේවිද මචන් ?? bumping.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොක් ඩවුන් කාලේ පාවිච්චි කරපු චුන් පාන් ස්පිකර් දෙකක් තියනවා (එකක පොඩි චොක චොක සද්දයක් ලාවට එනවා) ඕන වේවිද මචන් ?? bumping.
    monawa unath oyage id eka maru machan,kawadawath amathaka wenne na oya id eka :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචං පිටකො‍ටුවේ තැනක් තියනවා මට දැන් තැන හරියට මතක නැ,මුස්ලිම් පොරක් කරන්නෙ...ටිකක් එ පැත්තට ගිහින් ඇහැව්වා නම් කියයි...
    මම පිටකොටුවෙන් හදාගන තියනවා කලින්. නමුත් ඒ පැත්තේ යන්න ටිකක් බයයි දැන්. කොලබ අවට වෙන තැනක් දන්නවද ? (thanks for info )
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඔය සම්බන්ධවනං හරියට දන්නෙ නෑ මචෝ..

    ඉස්සරනං ස්ටේශන් එකේ ඉඳන්, බස් ස්ටෑන්ඩ් එක පැත්තට යනකොට පාරෙ දකුණු පැත්තෙ ස්පීකර්, ඈම්ප් හදන කඩවල් තිබුණ. දැන්නං තියෙනවද කියල හරියට දන්නෙ නෑ.