මචන් කොලබ අවට ස්පීකර් දෙකක් (වාහනයක ඩෑෂ් බෝර්ඩ් ස්පීකර් ) රෙපයාර් කරගන්න තැනක් කියන්නකෝ
monawa unath oyage id eka maru machan,kawadawath amathaka wenne na oya id ekaලොක් ඩවුන් කාලේ පාවිච්චි කරපු චුන් පාන් ස්පිකර් දෙකක් තියනවා (එකක පොඩි චොක චොක සද්දයක් ලාවට එනවා) ඕන වේවිද මචන් ?? bumping.

මම පිටකොටුවෙන් හදාගන තියනවා කලින්. නමුත් ඒ පැත්තේ යන්න ටිකක් බයයි දැන්. කොලබ අවට වෙන තැනක් දන්නවද ? (thanks for info )මචං පිටකොටුවේ තැනක් තියනවා මට දැන් තැන හරියට මතක නැ,මුස්ලිම් පොරක් කරන්නෙ...ටිකක් එ පැත්තට ගිහින් ඇහැව්වා නම් කියයි...
ඔය සම්බන්ධවනං හරියට දන්නෙ නෑ මචෝ..
gennala alawaganin ban oka karaganna puluwan. gum ekath tiyenawa ganna.Bump
lankawe repair karanwada mchn. Mageth Sony speaker ekak tynwa diaphragm eka iruna
try ekak danna oni mchn. coil ekath danna wei wage.gennala alawaganin ban oka karaganna puluwan. gum ekath tiyenawa ganna.