ස්පීඩ් කේස්ද Dialog?

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ස්පීඩ් කේස්ද Dialog?

    දැන් දවස් හතරක ඉදන් බන් :confused: ඔෆිස් එකෙයි බෝඩිමෙයි ඊයෙ ඉදන් ගෙදරත්. :( උබලට මොකෝ? :angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    නැහැ
    කනෙක්ශන් දෙකක් තියනවා දෙකම අවුලක් නැහැ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    a8daCsuh.jpg

    iME5MCZh.jpg


    මේ බලපන් ඉතින් වැඩක් කරගන්න පුලුවන්ද කියලා.:(
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    hondatama slow bn. mama lankabell use kale. eke helawennawath ba bn, data wadama na raata. dialog ekak gatta mala panala. eke 2Mbps maximum enne raata.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් එක ස්ලෝ වෙලා දැන් සති කීපයක් උන්ගේ මොකක් හරි සිස්ටම් අප්ඩේට් එකක් මෙකට බලපාලද කොහෙද? උන්ගේ වෙබ් පේජ් එකත් ලොර්ඩ් වෙලා අතර මැද ඩිස්කනෙක්ට් වෙනව