ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    මුලු නුවරට ම ස්පුට්නික් ගැහුවෙ
    කිසිම අවුලක් නෑ

    නුවරට ආව දෙවැනි මාත්‍රාව
    දොස්තරලා හොරකම් කලා ද
    කෝ දෙවැනි මාත්‍රාව
    ------ Post added on Jun 22, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: DragonT