ස්මයිල්ස්

නිතූ

Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    මට ත්‍රෙඩ් වලට රිප්ලයි කරද්දී ස්මයිල්ස් යූස් කරන්න බෑනේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කවුරුහරි දන්න කෙනෙක් හෙල්ප් කරන්න ප්ලීස්..............
     
    • Like
    Reactions: manura-prince

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    සමහර විට ක්වික් රිප්ලයි එකද දන්නෙ නෑ යූස් කරන්නෙ. ගෝ ඇඩ්වාන්ස් ගිහිනුත් එහෙමද?

    නෑ ඇඩ් වාන්ස් ගියාමත් එහෙමයි ඇඩ්වාන්ස් එකේදී සිංහල අකුරු පේන්නෙත් නෑ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නිතු මේ වෙලාවේ මටත් එහෙමයි, මගෙත් ඔක්කොම පොස්ට්
    පවා මාරු වෙලා අරව මෙහෙ ගිහින් ඒවා මෙහෙ ඇවිත් තියෙන්නේ..
    ටික වෙලාවකින් හරියයි, එතකම් FF වල Cash clear කරන්න, ආයෙම
    .FF Restart කරන්න, එත් වෙලාව එනකම් හරියන්නේ නැහැ..
     
    • Like
    Reactions: නිතූ
    නිතු මේ වෙලාවේ මටත් එහෙමයි, මගෙත් ඔක්කොම පොස්ට්
    පවා මාරු වෙලා අරව මෙහෙ ගිහින් ඒවා මෙහෙ ඇවිත් තියෙන්නේ..
    ටික වෙලාවකින් හරියයි, එතකම් FF වල Cash clear කරන්න, ආයෙම
    .FF Restart කරන්න, එත් වෙලාව එනකම් හරියන්නේ නැහැ..

    මටත් එහෙමයි බන් දැන්නං හැමෝටම තේරෙනවා කිඹුලා උඹෙ ෆේක් එක කියලා :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10463770 said:
    මටත් එහෙමයි බන් දැන්නං හැමෝටම තේරෙනවා කිඹුලා උඹෙ ෆේක් එක කියලා :baffled:

    ඉවරයි අපි මේකට විසදුමක් හොයාගන්න ඕනේ... :shocked:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම නැත්නම් මෙන්න මේ වගේ ටැග් වදීවි යන යන
    හැම තැනම...

    කිබුලෝ සයිලා කෝ:nerd: ..
    මාතරේ = සහන්:baffled:
    කිබුල්සහන් :(