මට ත්රෙඩ් වලට රිප්ලයි කරද්දී ස්මයිල්ස් යූස් කරන්න බෑනේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කවුරුහරි දන්න කෙනෙක් හෙල්ප් කරන්න ප්ලීස්..............
clear the cache
සමහර විට ක්වික් රිප්ලයි එකද දන්නෙ නෑ යූස් කරන්නෙ. ගෝ ඇඩ්වාන්ස් ගිහිනුත් එහෙමද?
ada awlak thiynawa wage.......mageth ehemayi.........man me code type karala thayi smiles danne...
![]()
me too 

නිතු මේ වෙලාවේ මටත් එහෙමයි, මගෙත් ඔක්කොම පොස්ට්
පවා මාරු වෙලා අරව මෙහෙ ගිහින් ඒවා මෙහෙ ඇවිත් තියෙන්නේ..
ටික වෙලාවකින් හරියයි, එතකම් FF වල Cash clear කරන්න, ආයෙම
.FF Restart කරන්න, එත් වෙලාව එනකම් හරියන්නේ නැහැ..

මාතර කිඹුලා;10463770 said:මටත් එහෙමයි බන් දැන්නං හැමෝටම තේරෙනවා කිඹුලා උඹෙ ෆේක් එක කියලා![]()

ඉවරයි අපි මේකට විසදුමක් හොයාගන්න ඕනේ...![]()

..
