ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan uba kiyana eka aththa mama mage smart key 2 kema battery
    maru kara gaththa podi ekekuta unath owa kara ganna puluwan
    lankawe car van walin minissunwa hodata andanawa
    poddak hoyala baluwanam godak ewa apitama goda daganna puluwan

    :yes: ඔව් මචං ගැරජ් කාරයෝ, සර්විස් කාරයෝ, ලංකාවේ ඒජන්ට් ලා බහුතරයක් කරන්නේ මිනිස්සුන්ව අන්දලා ගාන කඩා ගන්න එක.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට බැටරි එකක් අමතරව ගෙනත් තියා ගන්න කොහොමද අවශ්ය කරන බැටරි මොඩල් එක හොයා ගන්නෙ? මගෙ නම් තියෙන්නෙ ස්මාර්ට් කී එකක් නෙවෙයි. රිමෝට් කී එකක්. ඒකටත් කවදා හරි ඉතින් බැටරියක් දාන්න වෙනවනෙ.

    මොකද්ද මචං වාහනේ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    bohoma wadagat

    - extra battery ekak cubby eke tiyala tiyanna.
    - or else car eke setup eke remote eke battery eka godak welawata hari yanawa
     
    • Like
    Reactions: Mr.Tom