ස්මාර්ට් ෆොන් Durability and BattryLife

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    හොදට කාලයක් පවිච්චි කරන්න පුලුවන්,ස්මාර්ට් ෆොන් මොනවද තියෙන්නෙ.වැඩිහිටි කෙනෙක්ට. ගොඩක්ම Youtube, Whatsapp තාමා Use karnne..Nokia C32 එක හොදයිද? Durability and BattryLife එක තියෙන එකක් තමා හොයන්නෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    සැම්සන් එකක් ගන්න. මොකක් හරි වෙලා කැඩුනත් බාල කෑල්ලක් දාලා හරි අටව ගන්න පුළුවන්. මොටරෝලා ඒවත් හොදයි. ඒත් කැඩුනොත් පාට්ස් හොයා ගන්න අමාරුයි
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    මම පාවිච්චි කරපු නොකියා ෆෝන් එකක තිබුන අව්ලක් තමයි ඉයර් පීස් එකේ සද්දේ මදි එක.
    බස් එකක වගේ සද්ද වැඩි තැන් වල පාවිච්චි කරන්න අමාරු උනා.
    හැබැයි බැටරි කාලය ඩිස්ප්ලේ කොලිටි එහෙම අව්ලක්ම නෑ..

    සමහර විට මම පාවිච්චි කරපු මොඩල් එකේ අව්ලක් වෙන්න ඇති. ඒ නමුත් පොඩ්ඩක් බලලා ගන්න.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,547
    113
    japan used ekak gatta. hotspot dala use karanna 12500-13500 thiyenne sharp,kyocera
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    හොදට කාලයක් පවිච්චි කරන්න පුලුවන්,ස්මාර්ට් ෆොන් මොනවද තියෙන්නෙ.වැඩිහිටි කෙනෙක්ට. ගොඩක්ම Youtube, Whatsapp තාමා Use karnne..Nokia C32 එක හොදයිද? Durability and BattryLife එක තියෙන එකක් තමා හොයන්නෙ.

    මම දන්න වයස අවුරුදු 71ක ටීච කෙනෙක් පාවිච්චි කරනව Samsung Galaxy A2 Core (4G). අරන් තියෙන්නෙ 2020දි dialog එකෙන් දීපු offer එකකට (Around 15000/=). දවසම වගෙ YouTube එකෙ බණ, සාස්තර වැඩසටහන් බලන්නෙ. ලමයි එක්ක WhatsApp එකෙන් කතාකරන එක තමා අනිත් වැඩේ. බිම වට්ටගන්නෙ නැතිව පරිස්සමින් පාවිච්චි කරනව. තාම බැටරියෙ කිසිම අවුලකුත් නෑ. දවසට දෙපාරක් charge කරනව. ඒ මොඩල් එකේ අලුත් version එක අරන් හොඳ case එකකුයි screen protector එකකුයි දැම්මොත් මොකද? :unsure: