හොද ප්‍රශ්නයක් ....
මෙහෙමයි..මුලින්ම පුරුදු වෙයන් ශ්‍රී ලන්කන් වෙබ් සයිට් එකට ගිහින් තමන් රට යන්න ඉන්න දිනේ දීලා..රිටන් එන දවසත් දීලා ගනන් චෙක් කරන්න...එතකොට උන්ගේ පෙන්නනවා ගනන් අඩු දින සහ වැඩි දින..ලෝවස්ට්ම පෙයාර් එක තියන දිනේ තෝරගත්තම හරි..හැබැයි අපි මාස දෙක තුනක් කල් තියලා බුක් කරන්න ගියොත්නම් ගනන් වැඩි ...මම බුක් කරේ යන්න මාසයක් තියලා..අප්‍රේල්..දෙසැම්බර් වගේ යනවනම් මාස දෙකක් වත් කල් තියා බුක් කරන්න ඕනි. ඒතකොට ගනන් වැඩි කොහොමත්..ඒකට කරන්න දෙයක් නැ.මොකද සීසන් කාල නිසා...අනික් මාස වල බුක් කරනවනම් යන්න මාසයක් වගේ තියලා බුක් කරානම් හරි..මම 32000ට බුක් කරේ යන්න මාසයක් තියලා.මම යන්න සතියකට කලිනුත් මම දැක්කා ඒ පෙයාර් එක 32000ට තියනවා..ඔය 42000 පෙන්නන එක යන්න මාසයක් වගේ වෙනකොට අඩු වෙනවා..එතකොට බුක් කරානම් හරි..
අනික හැම වෙලේම 32000ට හම්බවෙයි කියලා හිතන්න අමාරුයි ..ඒක ඉතින් එයාලා දෙන offer එක අනුව තමයි..කොහොමත් යන්න මාසෙක වගේ ඉදන් ඇලර්ට් එකේ ඉදලා ටක් ගාලා අඩු උන ගමන් බුක් කරපන්
උඹ ශ්රිලංකන් වෙබ්සයිට් එකට ලොග් වෙලාද බුකින් එක දාගත්තෙ මචං.... ටිකට් ඒජන්සියකින් නෙමේද නැත්තම්.... දාපු විදිහ පොඩ්ඩක් කියපං මචෝ....
උඹ ශ්රිලංකන් වෙබ්සයිට් එකට ලොග් වෙලාද බුකින් එක දාගත්තෙ මචං.... ටිකට් ඒජන්සියකින් නෙමේද නැත්තම්.... දාපු විදිහ පොඩ්ඩක් කියපං මචෝ....
මම දන්න විදිහටනම් ඔන Sites (srilankan,singapore airline etc..) එකකට ගිහින් Book කරල එකෙ ප්‍රින්ට් Out එකක් අරන් ගියම හරි එක තම ටිකට් එක.
mama ticket book kare srilankan airline office ekakin machan..agency nemei.mulinma web ekata gihin ganan adu dina thoragena.office ekata gihin api thorgaththa dine kiuwama a ganatama book krgnna puluwan.online book krana ganata wada rupiyal 500i wedi.eka aulak na.agency walata yanda epa bn.airline office ekata giyama seat ekak ekkama book krnna puluwan ..
Online web eken book kraddi ticket eka email ekak enawa.eka print kran giyama hari.
Ok macho...වැඩේ තේරැනා උඹට තැන්ක්ස්.... උඹ නියමෙට දාලා තියෙනවා.... තව photos post කරපං විස්තරත් එක්කම...