මන් හැම උට්ටම ගන්නේ desertcart.lk එකෙන් බන්මට විකුණන එකෙක් සෙට් වුනා. ඒ වුනාට උන් ඩිලිවරි කරන්නේ කොඹල අවට විතරලු. කොහෙන්ද ඕක ගෙනාවේ?
අම්මෝ 8000 ගානක්.මන් හැම උට්ටම ගන්නේ desertcart.lk එකෙන් බන්
පෙට්ටි දෙකක් ගෙනාවේ.ganan nadda?
ඒ එකක ගාන නෙමෙයි බන්අම්මෝ 8000 ගානක්.![]()
නෑ යකෝ පට්ටම රසයි.අපෝ පාඩුයි
පට්ටම රස ජාති කොච්චර තියේද බන් 8000 කට ගන්නනෑ යකෝ පට්ටම රසයි.
------ Post added on Jan 15, 2023 at 11:13 PM
ඒ උනාට මේක මරු.පට්ටම රස ජාති කොච්චර තියේද බන් 8000 කට ගන්න![]()
uba wada karanne desertcart eke da? or eeka ube da![]()

බල්ලන්ට පූසන්ට දෙන්න ලෑස්ති කලේ.mutton walata mokada kale?
desertcart eken gennaddi custom ekata set wenne nedda ban? tax wadinne nedda? un gedaratama deliver karanwada?මන් හැම උට්ටම ගන්නේ desertcart.lk එකෙන් බන්
ඔව් බන් ගෙදෙට්ටම එනවා.desertcart eken gennaddi custom ekata set wenne nedda ban? tax wadinne nedda? un gedaratama deliver karanwada?
මෙකේ උබ ගෙනල්ලා බොක්ස් එක ඇරපු ෆොටො එකක් නැද්ද?ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්‍රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
උන්
![]()