ස්මූත් බඩුව ආයේ

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කතා දෙකක් නෑ සුපිරි ස්මූත් බඩුව.
    බ්‍රෑන්ඩ් එකත් හොදයි
    කටේම දියවෙනවා.
    පට්ට බටර් කුකීස් එක.
    උබලත් ගෙන්නන් කාල බලපන්,
    ෆිල්ම් එකක් එහෙම බල බල කන්න මරු.




    අනිවා එක දවසක ගෙන්නන් කාපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    මට විකුණන එකෙක් සෙට් වුනා. ඒ වුනාට උන් ඩිලිවරි කරන්නේ කොඹල අවට විතරලු. කොහෙන්ද ඕක ගෙනාවේ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Et44waSVcAEGNjw.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කතා දෙකක් නෑ සුපිරි ස්මූත් බඩුව.
    බ්‍රෑන්ඩ් එකත් හොදයි
    කටේම දියවෙනවා.
    පට්ට බටර් කුකීස් එක.
    උබලත් ගෙන්නන් කාල බලපන්,
    ෆිල්ම් එකක් එහෙම බල බල කන්න මරු.




    අනිවා එක දවසක ගෙන්නන් කාපන්
    mutton walata mokada kale?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්‍රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
    උන්

    115476--01--1555691164.jpeg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mutton walata mokada kale?
    බල්ලන්ට පූසන්ට දෙන්න ලෑස්ති කලේ.
    හෙට මේක තම්බලා සත්තුන්ට බෙදමු නේද කිව්වම උන්ගේ මූණු කලු උනා.
    වැඩ කරන් උන් ටික ඒකට කෙල හලනවා.
    එහම් පිටින්ම භාගයක් කපලා උන්ට දුන්නා බෙදාගනිල්ලා කියලා ඒ පාර.
    හෙට 3 වෙනකන් විතරයි වැඩ.
    ඉතුරු භාගේ හෙට බත් එක්ක තම්බලා සත්තුන්ට බෙදන්න ඉන්නේ 5ට විතර.
     
    • Like
    Reactions: jhnnwp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    desertcart eken gennaddi custom ekata set wenne nedda ban? tax wadinne nedda? un gedaratama deliver karanwada?
    ඔව් බන් ගෙදෙට්ටම එනවා.
    මේවගේ දෙවල් වලට නම් කවදාවත් ටැක්ස් වැදිලා නෑ මට.

    උන්ගේ හබැයි ලොකුවට තම කෲ එක නෑ මම හිතන්නේ.
    එකම කොල්ලා හැමදාම බඩු ඩිලිවර් කරන්න එන්නේ
     
    • Like
    Reactions: CoolMan88

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    උබ සීනි ජාති කනවා වැඩි බන් චොකලට් එහෙමත් කනවා නේද ඩේලි සීනි එයි බලාන කොල්ලෝ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්‍රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
    උන්

    115476--01--1555691164.jpeg
    මෙකේ උබ ගෙනල්ලා බොක්ස් එක ඇරපු ෆොටො එකක් නැද්ද?
    ඇතුලේ තියෙන බිස්කට් මොන වගේද බලන්න