කතා දෙකක් නෑ සුපිරි ස්මූත් බඩුව. බ්රෑන්ඩ් එකත් හොදයි කටේම දියවෙනවා. පට්ට බටර් කුකීස් එක. උබලත් ගෙන්නන් කාල බලපන්, ෆිල්ම් එකක් එහෙම බල බල කන්න මරු. අනිවා එක දවසක ගෙන්නන් කාපන් තාත්තා රට ඉන්න කාලේ ගෙනැල්ලා තිබුණා..සුපිරි තමයි ආයේ...