ස්මූත් බඩුව ආයේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කතා දෙකක් නෑ සුපිරි ස්මූත් බඩුව.
    බ්‍රෑන්ඩ් එකත් හොදයි
    කටේම දියවෙනවා.
    පට්ට බටර් කුකීස් එක.
    උබලත් ගෙන්නන් කාල බලපන්,
    ෆිල්ම් එකක් එහෙම බල බල කන්න මරු.




    අනිවා එක දවසක ගෙන්නන් කාපන්
    තාත්තා රට ඉන්න කාලේ ගෙනැල්ලා තිබුණා..සුපිරි තමයි ආයේ...
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තාත්තා රට ඉන්න කාලේ ගෙනැල්ලා තිබුණා..සුපිරි තමයි ආයේ...
    ලංකාවේ අපිට කොහොමත් කන්න ඉතුරු වෙලා තියෙන්නේ කුණු ජරාව බන්.
    ඒකයි මම හොද ඒවා බලල පිටින් ඕඩර් කරන්නේ.
     
    • Like
    Reactions: scorpion MW

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    dessertcart eken electric badu gennala thiyenawada
    නෑ බන් මට මොකටද ඉලෙක්ට්‍රික් බඩු.
    මන් කරන්නෙත් ඒව ගෙවන්න දෙන එකනේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    oven ekak na

    අල්ලපු ගෙදර නංගිට බඩු ටික අරන් දීලා හදලා දෙන්න කියපන් , නංගිට තනියම හදන්න බැරි නිසා උඹත් ගිහින් සපෝට් එකක් දීපන්

    carrie-hot-sex-in-my-kitchen-xart_01.jpg




    අනේ මට නම් ඕවා කරන්න බෑ බන්.
    කෑම හදලා එහෙම පුරුදු අත් දෙකක් නෙමෙයි මට තියෙන්නේ.
    මම පරිප්පුවක් වත් හදන්න දන්නේ නෑ

    wife ට කියපන් කන්න ආසයි හදලා දෙන්න කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda