ස්ලාම් ගැන කැමති ප්‍රශ්නයක් අහන්න 1

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සුන්නත් කිරීම විතරක් මදි දරුවා. ඔබ අපත් සමග එකතුවී අපේ දහම හරියට ඉගන ගන්න වෙනවා. සුන්නත් කිරීම පිරිසිදු කමට තමයි අපි කරන්නේ.. තවද ඔයාගේ හාමිනේ කැමති වෙයි ඔයා සුන්නත් කරලා හිටියොත්. ආව් ආව් කාටද එතකොට හොද? දැන් දැන් සිංහල අයත් කරනවා ලිංගික සතුටත් උපරිම තියෙනවා එතකොට
    දෙවියන් වහන්සේ ලඟට ගිහාමත් පුරුෂ නිමිත්තේ අග කොටස කපන්න ඕනිද?
     
    mohammed_ali

    Member
    Jun 26, 2016
    43
    7
    0
    අල්ලා ට දැන් වයස කීයද
    විශ්වයේ ආරම්භයට ප්‍රථම අල්ලා ගේ ජීවිතය දිව යයි. බලන්න කොච්චර බලයක්ද කියලා. එය මිනිස් හිතකින් ගණනය කරන්න අපහසුයි. ඒකයි බුදුරජාණන් වහන්සේත් ඒවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විශ්වයේ ආරම්භයට ප්‍රථම අල්ලා ගේ ජීවිතය දිව යයි. බලන්න කොච්චර බලයක්ද කියලා. එය මිනිස් හිතකින් ගණනය කරන්න අපහසුයි. ඒකයි බුදුරජාණන් වහන්සේත් ඒවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ..

    අල්ලා නිකන්ම මැව්නද නැත්තම් අල්ලව වෙනකවුරු හරි මැව්වද ?
     
    mohammed_ali

    Member
    Jun 26, 2016
    43
    7
    0
    අල්ලාහ් දෙවියන් ළඟ පිටසක්වල ජීවින් ඉන්නවද?

    අල්ලා ගාවට කිසිම ජීවියෙකුට ලගාවෙන්න බැහැ.... එච්චරටම විශිෂ්ටයි....
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    විශ්වයේ ආරම්භයට ප්‍රථම අල්ලා ගේ ජීවිතය දිව යයි. බලන්න කොච්චර බලයක්ද කියලා. එය මිනිස් හිතකින් ගණනය කරන්න අපහසුයි. ඒකයි බුදුරජාණන් වහන්සේත් ඒවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ..
    අල්ලාහ් දෙවියන් මියයන්නේ නැතිද?
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අල්ලා ගාවට කිසිම ජීවියෙකුට ලගාවෙන්න බැහැ.... එච්චරටම විශිෂ්ටයි....
    එතකොට මට අල්ලාහ් දෙවියන් වහන්සේ ලඟට යන්න බැරිද?
     
    mohammed_ali

    Member
    Jun 26, 2016
    43
    7
    0

    අල්ලා නිකන්ම මැව්නද නැත්තම් අල්ලව වෙනකවුරු හරි මැව්වද ?

    ඉබෙිම ඇති වු මහා බලසම්පන්න සියලුදේටම අධිපති