ස්ලැබ් එකක වර්ග අඩියක්.....

batta77

Member
Dec 25, 2012
572
15
0
ස්ලැබ් එකක වර්ග අඩියක්.....

කෝන්ක්‍රීට් ස්ලැබ් එකක වර්ග අඩියක වියදම කීයක් වෙයිද
මෙතනදි සියලුම වියදම් ඇතුල් කරලා වර්ග අඩියක වියදම කියන්න පුලුවන්ද
ගල් + වැලි+ සිමෙන්ති+ කම්බි + වැඩකුලී+ සැටලිම
 

san**

Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    mama me lagadi ahuwa porak gen.

    slab sqrft 1 - 250.00 k kiwwa
    slab beam linear ft 1 - 240.00 k kiwwa
     

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    mama me lagadi ahuwa porak gen.

    slab sqrft 1 - 250.00 k kiwwa
    slab beam linear ft 1 - 240.00 k kiwwa

    Ape lagadi slab ekak damma 1200sqrft

    slab sqrft 1 - 125.00 k une
    slab beam linear ft 1 - 170.00 k une

    gal, vali, sementhi api deela.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්.. අනිත් වියදමුත් අප්ඩේට් දාපල්ල දන්න උන් අපිටත් බලාගන්න..
     

    erooz

    Member
    Jan 29, 2017
    18
    0
    0
    mama me lagadi ahuwa porak gen.

    slab sqrft 1 - 250.00 k kiwwa
    slab beam linear ft 1 - 240.00 k kiwwa

    ඒ ශ්‍රම කුලිය බන්. ස්ලැබ් එක දාන්න. අමුද්‍රව්‍ය පිරිවැය නෙවේ