ස්ලැබ් එකට precast ස්ලැබ් දාපු අය ඉන්නවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ස්ලැබ් එක සාම්ප්‍රදායික ක්‍රමයට කරනවාට වඩා පෙරනිමි ස්ලැබ් දාපු අය ඉන්නවාද? කොහොමද කරගත්තේ?
    හොදද නරකද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පහලින් කැට කැට පේන්නෙ ඕකෙ නේද?

    strength එක මදි කියල හිතිල තියනව මට නම්
    තනි තට්ටුවට ගහන්න හිතන් ඉන්නේ බං. ඒ නිසා ඒක එච්චර අවුලක් නැ
     
    • Love
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ස්ලැබ් එක සාම්ප්‍රදායික ක්‍රමයට කරනවාට වඩා පෙරනිමි ස්ලැබ් දාපු අය ඉන්නවාද? කොහොමද කරගත්තේ?
    හොදද නරකද
    Jeppek hoyala ahala balapan. Un mey dawaswala danne nathi deyak ne. @shenat gen nam ahanna epa. Lankawe fail wechch civil ponziyek wu 🤭 🤭
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    මගෙ එකකට දාන්න බැලුව අවුරුදු 5ට විතර කලින්, වර්ග අඩි 1200 විතර බැලුවෙ, යන වියදම අඩුවක් තිබ්බ, ඒත් මගෙ තැන ප්‍රධාන පාර අයිනෙ සහ පාරෙ දෙදරුම් ගොඩක් දැනෙන නිසා ඕක දැම්මෙ නෑ. වියදම අඩු නිසා දාන්න බැලුවෙ, එතකොට ලක්ෂයක් විතර අඩුවක් තිබ්බද කොහෙද ගනන් හැදුවම. සයිට් එහෙම බලන්නත් ගියා. මට එච්චර සෙට් වුනේ නෑ ඒ කම්බි තුනෙ බාර්, දැලක් එලල දාන ලේයර් එකයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කැට ටික තියලා ආයෙත් උඩින් කොන්ක්‍රීට් දාන්න ඕනේ නේද? තනි තට්ටුව ගහන නිසා උඩ වහලෙකුත් නැති එකේ වහිනකොට වහලේ නැතිව හිටියා වගේ වෙයි නැත්තම්.
     
    • Like
    Reactions: emoji diaries

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    එහෙම දාපු පේරාදෙනිය රෙස්ට් හව්ස් එකේ යට කාමරේක හිටියා, උඩ වැඩ දාන කොට හොඳ හොඳ සබ්ද ඇහෙනවා. 40 අවුරුදු වත් තමන්ට නම් නෝර්මල් ස්ලැබ් දාගන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    තෙමෙන්න තැනකට නම් දාන්න බැරිවෙයි වතුර ලික් වෙයි වහිනකොට
    යට පැත්ත කැතැයි නේද බිම් යන නිසා
    ජිප්සම් සිවිලිමක් ගහනවා නම් අවුලක් නැහැ

    තනි තට්ටුව නම් උඩට සල්බ් දැමොත් යට රත් වෙනවා . යට රත් වෙන්නේ නැතිවෙන්න නම් උඩට ආයෙත් වහළයක් ගහන්න වෙනවා
    වියදම් දෙකක් නේද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    තෙමෙන්න තැනකට නම් දාන්න බැරිවෙයි වතුර ලික් වෙයි වහිනකොට
    යට පැත්ත කැතැයි නේද බිම් යන නිසා
    ජිප්සම් සිවිලිමක් ගහනවා නම් අවුලක් නැහැ

    තනි තට්ටුව නම් උඩට සල්බ් දැමොත් යට රත් වෙනවා . යට රත් වෙන්නේ නැතිවෙන්න නම් උඩට ආයෙත් වහළයක් ගහන්න වෙනවා
    වියදම් දෙකක් නේද

    එහෙම දාපු පේරාදෙනිය රෙස්ට් හව්ස් එකේ යට කාමරේක හිටියා, උඩ වැඩ දාන කොට හොඳ හොඳ සබ්ද ඇහෙනවා. 40 අවුරුදු වත් තමන්ට නම් නෝර්මල් ස්ලැබ් දාගන්න

    මේක නිවාසයකට නෙවෙයි. තනි තට්ටුවේ සෙන්ටර් ටිකකට. කිහිපයක් කරන්න හිතන නිසා අඩු වියදම් ක්‍රමයක් තමයි බලන්නේ.

    ස්තුතියි මචං අත්දැකිම් ශෙයා කරගත්තට.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනි තට්ටුවේ සෙන්ටර් ටිකකට. කිහිපයක් කරන්න හිතන නිසා අඩු වියදම් ක්‍රමයක් තමයි බලන්නේ.
    ටකරන් වහලයක් එක්ක හොඳ සීලිමක් දැම්ම නම් ඇති
     
    • Like
    Reactions: emoji diaries