ස්ලැබ් එක සාම්ප්‍රදායික ක්‍රමයට කරනවාට වඩා පෙරනිමි ස්ලැබ් දාපු අය ඉන්නවාද? කොහොමද කරගත්තේ?
හොදද නරකද
හොදද නරකද
තනි තට්ටුවට ගහන්න හිතන් ඉන්නේ බං. ඒ නිසා ඒක එච්චර අවුලක් නැපහලින් කැට කැට පේන්නෙ ඕකෙ නේද?
strength එක මදි කියල හිතිල තියනව මට නම්
Jeppek hoyala ahala balapan. Un mey dawaswala danne nathi deyak ne. @shenat gen nam ahanna epa. Lankawe fail wechch civil ponziyek wuස්ලැබ් එක සාම්ප්‍රදායික ක්‍රමයට කරනවාට වඩා පෙරනිමි ස්ලැබ් දාපු අය ඉන්නවාද? කොහොමද කරගත්තේ?
හොදද නරකද
තෙමෙන්න තැනකට නම් දාන්න බැරිවෙයි වතුර ලික් වෙයි වහිනකොට
යට පැත්ත කැතැයි නේද බිම් යන නිසා
ජිප්සම් සිවිලිමක් ගහනවා නම් අවුලක් නැහැ
තනි තට්ටුව නම් උඩට සල්බ් දැමොත් යට රත් වෙනවා . යට රත් වෙන්නේ නැතිවෙන්න නම් උඩට ආයෙත් වහළයක් ගහන්න වෙනවා
වියදම් දෙකක් නේද
එහෙම දාපු පේරාදෙනිය රෙස්ට් හව්ස් එකේ යට කාමරේක හිටියා, උඩ වැඩ දාන කොට හොඳ හොඳ සබ්ද ඇහෙනවා. 40 අවුරුදු වත් තමන්ට නම් නෝර්මල් ස්ලැබ් දාගන්න
ටකරන් වහලයක් එක්ක හොඳ සීලිමක් දැම්ම නම් ඇතිතනි තට්ටුවේ සෙන්ටර් ටිකකට. කිහිපයක් කරන්න හිතන නිසා අඩු වියදම් ක්‍රමයක් තමයි බලන්නේ.