ස්ලැබ් එක උඩ කනු ගහන්න ගාන කීයද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ස්ලැබ් එක උඩ කනු ගහන්න ගාන කීයද?

බාස්ට කනුවකට කීයක් දෙන්න ඕනද? කනුවකට යන මුලු වියදම කීයද?
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බාස්ට කනුවකට කීයක් දෙන්න ඕනද? කනුවකට යන මුලු වියදම කීයද?

    kanuwakata eka para gane ube ammata kiyapan gihin redda ussala bass ta puka denna kiyala
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    874
    1,756
    93
    පෙට්ටි ගහල කම්බි බැඳලා කොන්ක්‍රීට් දාන්න වැඩකුලිය 9x9 කණු දික් අඩියකට 1000යි. පෙට්ටි උඹ දෙනවනම් තව ටිකක් අඩුකරගන්න පුළුවන්.